Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
වැරදුණු මංකොල්ලයේ මහ මොළකරු පොහොට්ටුවේ නියෝජිතයෙක් ?
පුවත්
September 27, 2022
තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු විසින් වළක්වාලන ලද රුපියල් ලක්ෂ 223ක මංකොල්ලයේ ප්රධාන සැකකරුවකු ලෙස රාජාංගනය ප්රාදේශය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයකු අත්අඩංගුවට ගත් බව...
දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසර සංවර්ධනය සඳහා ලොකු වගකීමක් ශ්රී ලංකාවට පැවරෙයි
පුවත්
September 27, 2022
ආසියා පැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා නාගරික පර්ශවකරුවන්ගේ එකමුතව මගින් ක්රියාත්මක “දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර...
නොරොච්චෝලේ සිදුව ඇති දේ මෙන්න. විදුලි කප්පාදුවත් දීර්ඝ වෙයි
පුවත්
September 27, 2022
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (27) අලුයම එහි තුන්වැනි ජනන යන්ත්රය ක්රියාවිරහිත වී ඇති බවත් මේ නිසා විදුලි කප්පාදු කාලය දීර්ඝ කිරීමට...
ජපන් සහාය නැවතත් ශ්රී ලංකාවට
පුවත්
September 27, 2022
ජපානය විසින් ශ්රී ලංකාවේ ක්රියාත්මක කරමින් තිබිය දී අතහැර දැමූ ව්යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ සහ එරට විදේශ අමාත්ය...
පොලිස් සැරයන් සිය දිවි නොතකා මංකොල්ලයක් වළක්වයි
පුවත්
September 26, 2022
තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු සිය දිවි පරදුවට තබා කටයුතු කර මංකොල්ලයක් වළක්වා සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත. තියුණු ආයුධ සහ ගිනි අවි රැගෙන ආ කොල්ලකරුවන්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 26, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 27,083 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,571 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 120ක් පහළ...
දකුණේ ලොක්කෝ රජයට මිලියන ගණනක් පාඩු කරති. අත යට ගනුදෙනු ගැන සැකයක්
පුවත්
September 26, 2022
ගාල්ලේ නරාවල ප්රදේශයේ ඇති තේ කර්මාන්තශාලාවක් සඳහා ඉදිරිපත් වූ ගැනුම් කරුවකුට එහි තක්සේරු වටිනාකම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් ම අඩු කර පෙන්වීමේ දූෂණ ක්රියාවක් සිදු...
සත් දිනක් වයසැති දරුවකු 50,000කට විකුණලා
පුවත්
September 26, 2022
බිළිඳු දරුවකු රුපියල් 50,000ක ට මිල දී ගත් කාන්තාවක් සහ එම ගනුදෙනුවේ තැරැව්කරුවකු සැකිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව...
ගාල්ලේ පාසලක අනධ්යයන සේවකයෙක්, ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් සිසුවියකට අතවර කළා යැයි රිමාන්ඩ්
පුවත්
September 26, 2022
ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුවරයා ලෙස පෙනී සිටිමින් උපකාරක පන්ති පැවැත්වූ පුද්ගලයකු බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් හේතුවෙන් ලබන 03 වැනි...
හිටපු ජනපති බිරියගෙන් කප්පම් ඉල්ලූ අයෙක් CID අත්අඩංගුවට
පුවත්
September 26, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳගෙන් කප්පම් ඉල්ලමින් තර්ජනය කළ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු හිිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්ෂට...
“රෝයල් පාර්ක් ඝාතනය” යළි එළියට එයි. ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම විභාගයට තීරණය කරයි
පුවත්
September 26, 2022
රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණ දඬුවම හිමි වූ පුද්ගලයා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ යුතු...
මහින්ද රාජපක්ෂ ආණ්ඩු බලය ඇල්ලීමේ සූදානමක්
පුවත්
September 26, 2022
මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නැවත ආණ්ඩුවක් පිහිටුවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) මහනුවර පැවැති...
1
...
474
475
476
...
1,124
Page 475 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok