Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
සියලු රාජ්ය ආයතන, මහජනතාවට ප්රතිචාර දැක්විය යුතු අයුරු ගැන විශේෂ චක්රලේඛයක්
පුවත්
August 31, 2022
මහජන පැමිණිලි සහ ඉල්ලීම් සඳහා සතියක් ඇතුළත පිළිතුරු ලබා දිය යුතුය යැයි රාජ්ය පරිපාලන අමාත්යාංශය සියලු රාජ්ය ආයතන වෙත චක්රලේඛයක් මගින් දැනුම් දී තිබේ. මහජනතාවගෙන්...
ඇෆ්ගනිස්තාන ක්රීඩකයෝ ශ්රී ලංකාවට බලාපොරොත්තු එක්කරති
ක්රීඩා
August 31, 2022
ආසියානු කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් ශ්රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවමින් ඇෆ්ගනිස්තානය ඊයේ (30) බංග්ලාදේශය පරාජයට පත්කරමින් කඩුලු 07ක පහසු ජයක් අත්කරගත්තේය. මේ සමඟ හෙට (01) පැවැත්වෙන...
“IMF සාකච්ඡා සාර්ථකයි” – මහ බැංකු අධිපති
පුවත්
August 30, 2022
ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. පළමු වටයේ දී කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා පැවැති...
කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශිකයන්ගේ දැඩි උනන්දුවක්
පුවත්
August 30, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 260ක කොටස් මිල දී ගෙන ඇති අතර විකුණා ඇත්තේ රුපියල්...
රනිල්ගේ අයවැය කතාව
පුවත්
August 30, 2022
ජනාධිපති රනිල් වික්රමසිංහ අද (30) 2022 සඳහා වූ අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එම අයවැය ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙතෙක්...
නීති විරෝධීව ඉඳිකළ දැවැන්ත ගොඩනැගිලි දෙකක් බිමට සමතලා කරයි (වීඩියෝ සහිතයි)
පුවත්
August 30, 2022
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි දෙකක් කඩා බිඳ දැමීමට ඉරිදා (28) ඉන්දීය බලධාරීන් කටයුතු කළේය. ජනාකීර්ණ මහල් නිවාස 850ක්...
අන්තරේ පා ගමනට පොලිසියෙන් ප්රහාර
පුවත්
August 30, 2022
මරදානේ සිට කොළඹ මහා නගර සභාව දෙසට ගමන් කරමින් තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාරය එල්ල කළේය. අන්තර්...
මැඩගස්කරයේ පොලිස් වෙඩි තැබීමකින් 19 දෙනෙකු මරුට
පුවත්
August 30, 2022
මැඩගස්කරයේ පොලිස් ස්ථානයකට කඩා වැදීමට උත්සාහ කළ පිරිසකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඇන්ටනානාරිවෝ අගනුවරට කිලෝමීටර්...
ගෙල කපා තරුණයකු මරා දමලා
පුවත්
August 30, 2022
තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවන බව ගණේමුල්ල පොලිිසය පවසයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ ගණේමුල්ල, හොරගොල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙකි....
බස් – ලොරි අනතුරින් අයෙක් මරුට
පුවත්
August 30, 2022
ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ දී අද (30) උදෑසන පුදගලික බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මාතර දෙසට ධාවනය වෙමින්...
බිත්තර යළිි ගණන් උස්සයි
පුවත්
August 30, 2022
බිත්තරයක පාලන මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. මෙතෙක් බිත්තරයක උපරිම සිල්ලර මිල පාලනය කර තිබුණේ සුදු බිත්රයක් රුපියල් 43.00ක් සහ දුඹුරු බිත්තරයක් රුපියල්...
රනිලගේ පළමු අයවැය කතාව අද
පුවත්
August 30, 2022
2022 වර්ෂය සඳහා අයවැය සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් මුදල් අමාත්යවරයා ලෙස අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය රනිල් වික්රමසිංහ විසින්...
1
...
495
496
497
...
1,124
Page 496 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok