spot_img
spot_img

පුවත්

අත්‍යාවශ්‍ය සේවා ගැසට් කරයි

සෞඛ්‍ය, විදුලිබල සැපයීම, ඛණිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්...

ද්විත්ව ඝාතනයේ සැකකරු, පොලිස් වෙඩිල්ලකින් මියයයි

පිටකොටුවේ දී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු පොලිස් වෙඩි පහරකින් අද (04) අලුයම මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ විතානගේ...

බැසිල් ඇමෙරිකන් පුරවැසිබව ඉවත් කරගනී. පොහොට්ටුව යළි බලය අල්ලන්න සාකච්ඡා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ පුරවැසිභාවයෙන් ඉවත්ව මෙරට දේශපාලනයේ පූර්ණකාලීනව නිරත වී නැවත පක්ෂය දිනවීමට කටයුතු කරන බව පවසයි. ඔහු...

දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ශ්‍රී ලංකාවෙන්

මීටර 100 ක්‍රීඩා ඉසව්වක දී ප්‍රථම වතාවට තත්පර 10කට අඩුවෙන් තරඟය අවසන් කළ පළමු දකුණු ආසියාතිකයා බවට පත්වීමට යුපුන් අබේකෝන් අද (03) සමත් වූයේය. ස්විට්සර්ලන්තයේ...

බැරල් ගොඩකට තෙල් බවුසරයක් පුරවාගත් තරුණයෙක් අත්අඩංගුවට

කිලිනොච්චියේ නිවසක ගබඩා කර තිබූ ඉන්ධන බවුසරයක් සම්පූර්ණ ධාරිතාව පමණ වූ තෙල් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කරඩිහේන ප්‍ර‍දේශ‍යේ නිවසක ගරාජයක තිබී මෙම ඉන්ධන...

බස් ධාවනය හෙට සිට නතර වෙයි

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (04) සිට පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන් ම නතරකර දැමීමට සිදුවනු ඇතැයි ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...

ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පනින්න හැදූ 75ක් අත්අඩංගුවට

හොර පාරෙන් ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ පුද්ගලයන් 75 දෙනකු ඊයේ (02) සහ අද (03) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි. 51 දෙනකු ගමන්කරමින් තිබූ බහුදින ධීවර යාතාවක්...

තෙල් සංස්ථාව සතු තෙල් තොග මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග එක් දිනයකට හෝ ප්‍රමාණවත් නැති බව අනාවරණය වෙයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසන පරිදි තෙල් සංස්ථාව...

වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු මරුට

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය ඇමෙරිකා පොලිස් නිලධාරීන් තිදෙනකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ දී එරට වේලාවෙන් ඊයේ (02) රාත්‍රී...

පාසල් සියල්ල වසා දැමීමට තීරණය කරයි

දිවයිනේ සියලු ම රජයේ සහ රජයේ අනුමත පාසල් ලබන සතියේ එනම් සඳුදා (04) සිට සිකුරාදා (08) දක්වා වසා තැබීම අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඉන්දන...

රට ම Lockdown, ඉන්දන නැතිව සියල්ල අක්‍රිය වෙයි

රට වසා දැමීම නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ ද ඉන්ධන සහ විදුලි අර්බුදය තවත් උඝ්‍ර වීම හේතුවෙන් එළැඹෙන සතියේ දී රට වැසීයන තත්වයක් උදාවී...

ඔබට තෙල් ලැබෙන දිනය ගැන, ඇත්ත මෙන්න

ඉන්ධන බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකික ජනතාව පෝළිමවල දින ගණන් ගතකරමින් සිටිති. රජයේ විවිධ පුද්ගලයෝ වරින් වර නානාප්‍රකාර නිවේද නිකුත් කරමින් ඉන්ධන ලබාදිය හැකි දින ගණන්...

Recent articles

error: Content is protected !!