Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ඇමතිවරු 10ක් පත්කර, පළමු කැබිනට් රැස්වීම අද
පුවත්
May 23, 2022
අමාත්යවරු 10 දෙනකු අද (23) දිවුරුම් දීමට නියමිත අතර ඔවුන් දිවුරුම් දීමෙන් පසු සවස රනිල් - ගෝඨාභය රජයේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වීමට ද නියමිතව...
CID ලොක්කා ඉල්ලා අස්වෙයි
පුවත්
May 23, 2022
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ (CID) ප්රධානී ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.තිලකරත්න තමන්ට වෙනත් සේවා ස්ථානයක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන...
තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි
පුවත්
May 22, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
“මම ජනාධිපතිව නෑව්වේ නෑ” – ඥානා නම් සාස්තරකාරිය කියූ ආන්දෝලනාත්මක කතාව
පුවත්
May 22, 2022
“මම ජනාධිපතිතුමාව නාවන්නේ නෑ. එතුමාගේ පවුලේ අය ඇවිත් මගේ දේවාල භූමිය අතුගන්නේත් නෑ” යැයි ඥානක්කා නමින් හැඳින්වෙන් ආරූඪයකින් විවිධ පූජා සහ ශාන්තිකරම් සිදුකරන සාස්තරකාරිය...
බඩ මහන්න නම් නූල් ගේන්න. රෝහල්වලින් ගැබිනියන්ට කියයි
පුවත්
May 22, 2022
දරුවකු බිහිකිරීම සඳහා සිසේරියන් සැත්කමක් සඳහා අවශ්යවන මැහුම් ද්රව්ය පවා ඇතැම් රෝහල්වල නොමැති බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. ඔහු මේ...
හම්බන්තොට දී අලියකුට වෙඩි තියලා. වනජීවී නිලධාරීන් එය සැඟවීමේ උත්සාහයක (වීඩියෝ සහිතයි)
පුවත්
May 22, 2022
හම්බන්තොට, මාගම්පුර රුහුණුපුර ජාත්යන්තර සම්මන්ත්රණශාලාව අසළ දී අද (22) අලුයම අලියකු වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එම අලියාට වෙඩි තබා නැතැයි ද විදුලි...
කරාපිටියේ රෝගීන් බාරගැනීම සීමා කරයි ? ඉන්ධන නැතිව කාර්ය මණ්ඩල නෑ
පුවත්
May 22, 2022
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් කාර්ය මන්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීම ගැටලුවක් වී ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට සඳුදා (23) සිට සාමාන්ය රෝගීන්...
ඉන්දියාවෙන්, රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර ලැබෙයි
පුවත්
May 22, 2022
ශ්රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් එවන ලද රුපියල් කෝටි 200 (රුපියල් බිලියන 2ක්) වටිනා ආධාර තොගයක් අද (22) ශ්රී ලංකා රජය විසින් බාරගන්නා ලදී. මෙම...
ශ්රී ලංකාවේ උපන් කාන්තාවක් ඕසේට්ර්ලියාවේ මන්ත්රිනියක වෙයි. පැරදුණේ ද ශ්රී ලංකාවේ උපන් අයෙක්
පුවත්
May 22, 2022
ශ්රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක වන කැසන්ඩ්රා ප්රනාන්දු මෙවර ඕස්ට්රේලියා ෆෙඩරල් මැතිවරණය ජයගෙන එරට පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින්නීය. 1988 දී ශ්රී ලංකාවේ උපත ලද ඇය 1999...
දින දෙකක බිළිඳියක්, පෙට්රල් නැතිව මියගිය හැටි වෛද්යවරයෙක් කියයි
පුවත්
May 22, 2022
දියතලාව රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ දී මියගිය දින දෙකක් වයසැති බිළිදියගේ මරණයට ඉන්ධන අර්බුදය හේතුවක් වී ඇතැයි එම මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්ය නිලධාරියා...
අගමැති, අරලියගහ මන්දිරය එපා කියයි
පුවත්
May 22, 2022
ශ්රී ලංකාවේ අග්රාමාත්යවරුන්ගේ නිල නිවස ලෙස භාවිතයට ගන්නා අරලියගහ මන්දිරයට තම නිල නිවස ලෙස භාවිතයට නොගන්නා බවත් අගමැති රනිල් වික්රමසිංහ පවසා තිබේ. අගමැති කාර්යාලයේ වියදම්...
බසයක ගිය දරුවාගේ හිස ලොරියක වැදී මරුට
පුවත්
May 22, 2022
ලංගම බසයක පසුපස ආසනයේ සිය මවගේ උකුළේ සිටි දරුවකුගේ හිස මාර්ය අයිනේ නවතා තිබූ ලොරියක වැදීමෙන් එම දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියොස් ඇත්තේ...
1
...
614
615
616
...
1,126
Page 615 of 1,126
Recent articles
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok