Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
පියතුමාට පහරදුන්, සභාපතිගේ නිවාස ගිනි තැබූ අය අධිකරණයට
පුවත්
May 21, 2022
“මහජන කැළඹීම් ඇතිවන්නේ පියතුමකුට එළව එළවා පහර දුන් සභාපතිවරයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන්” යැයි බද්දේගම වැඩබලන මහේස්ත්රාත් ප්රියංකර ලියනගේ ඉදිරියේ අද (21) නීතිඥවරු ගෝනාපීනුවල පොලිසියේ...
අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට
පුවත්
May 21, 2022
ගාලු මුවදොර අරගල භූමියට සුදු පැහැති ඇඳුමින් සැරසී සුදු පැහැති හෙල්මටයක් දමාගෙන ස්කූටරයකින් පැමිණ පසුගිය 09 වැනිදා යකඩයකින් අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයා අද (21) අත්අඩංගුවට...
ගෝඨාගෝ ගමට යැයි කියමින් සල්ලි එකතුකරන හොරුන්ට රැවටෙන්න එපා
පුවත්
May 21, 2022
ගෝඨාගෝ ගම අරගලයේ නිරත පුද්ගලයන්ට කෑම ලබාදීමට යැයි කියමින් ආධාර ඉල්ලන පුද්ගලයකු අද rata.lk අප කාර්යාල පරිශ්රයට පැමිණියේය. එම පුද්ගලයා අපගේ පරිශ්රයේ සිදුවන කාර්යයන් ගැන...
අරුන්දික තමන් ගුවන් නියමුවෙක් යැයි, පාර්ලිමේන්තුවේ දී කී කතාව බොරුවක් ද ?
පුවත්
May 21, 2022
පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු තමන් ශ්රී ලංකා ගුවන් සේවයේ නියමුවකු බවට පසුගිය 09 වැනිදා තම නිවසට පහරදුන් මැරයන් තමන්ගේ ගුවන් පියාසර පිළිබඳ ලිිපිගොනු පවා...
රජය අඛණ්ඩව විදුලි සැපයම සිදුකරන හැටි මෙන්න
පුවත්
May 21, 2022
කප්පාදුවකින් තොරව ලබන සඳුදා (23) සිට විදුලිය සැපයීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර පවසයි. අද (21) පැවැති මාධ්ය හමුවක දී ඔහු මේ...
“මම ගහන්න ගියේ නෑ” – සැඟවී සිටින කහඳගම කියයි
පුවත්
May 21, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනිදා මැර ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින කොළඹ මහ නගර සභා මන්ත්රී මහින්ද කහඳගම අද...
පොලිස්පතිගෙන් CIDය ප්රකාශයක් ගනී
පුවත්
May 21, 2022
පොලිස්පති සී.ඩී.වික්රමරත්නගෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය මේ වනවිට ප්රකාශයක් සටහන් කරගනිමින් සිටියි. පසුගිය 09 වැනි දා සාමකාමී අරගල භූමිවලට එල්ල වූ මැර ප්රහාර සම්බන්ධයෙන්...
රනිල්ගේ ඇමති මණ්ඩලයට රිංගන්න, පොහොට්ටු මන්ත්රීලා පොරකති
පුවත්
May 21, 2022
රනිල් වික්රමසිංහගේ අග්රාමාත්යධූරය යටතේ කැබිනට් මණ්ඩලය සඳහා තවත් අමාත්යවරු 12 දෙනකු පත්කිරීමට නියමිතව තිබේ. එම ඇමතිධූර සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පමණක් මන්ත්රීවරු 40ක් පමණ...
සිසු පාගමනට අදත් කඳුළු ගෑස්
පුවත්
May 21, 2022
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්ය බල මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන විරෝධතා පාගනමනට අද (21) මීට සුළුවේලාවකට පෙර කොළඹ දී කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීම...
21 වැනි ව්යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ සහය නොලැබෙන ලකුණු ?
පුවත්
May 21, 2022
පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන 21 වැනි සංශෝධනයට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්යන්තර අරංචිමාර්ග සඳහන් කරයි. රට පත්ව ඇති ආර්ථික හා...
උද්ඝෝෂණ කරනවානම් තෙල් දෙන්නේ නෑ
පුවත්
May 21, 2022
ඉන්ධන ඉල්ලා පිරවුම්හල් අසළ උද්ඝෝෂණ කරන්නේ නම් එවැනි ඉන්ධන පිරවුම්හළ්වලට තෙල් නිකුත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර පවසයි. අද (21) උදෑසන...
ගැබිණි බිරිඳට පිහියෙන් ඇන, දරුවා මැරූ සැමියා අත්අඩංගුවට
පුවත්
May 21, 2022
ගැබිණියකව සිටි තම බිරිඳගේ කුසට පිහියෙන් ඇන දරුවා මරා දැමීයැයි සැකපිට එක කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26...
1
...
615
616
617
...
1,126
Page 616 of 1,126
Recent articles
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok