Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
“ජනේලයේ දේශනය” පැවැත්වූ රාජපක්ෂලාගේ මැදමුලන නිවස විනාශයි (වීඩියෝ දර්ශන)
පුවත්
May 9, 2022
වීරකැටියේ මැදමුලන පිහිටි රාජපක්ෂ පවුලේ මහ ගෙදර අද (09) රාත්රී ගිනි තබා විනාශ කර තිබේ. දිවංගත පාර්ලිමේන්තු මන්ත්රී ඩී.ඒ.රාජපක්ෂ විසින් ඉදිකරන ලද මෙම නිවස චමල්,...
වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට
පුවත්
May 9, 2022
වීරකැටිය ප්රාදේශී සභාවේ සභාපතිවරයාගේ නිවසේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය කවුරුන්දැයි තවමත් තහවරු වී නැත.
මැදමුලනටත් ප්රහාරයක්. රාජපක්ෂ දෙමාපියන්ගේ ස්මාරක විනාශයි (වීඩියෝ සහිතයි)
පුවත්
May 9, 2022
හම්බන්තොට මැදමුලනේ රාජපක්ෂ පවුලේ මහ ගෙදරට හම්බන්තොට පදිංංචිකරුවන් විසින් ප්රහාරයක් එල්ල කර තිිබේ. එහි ඉදිකර තිබූ ඩී.එම්.රාජපක්ෂ සහ දන්දිනා හාමිනේගේ සිහිවටන පෙරලා කුඩුකර දමා...
මහින්ද,ජොනි, සනත්,දේශබන්ධු අත්අඩංගුවට ගන්නැයි දකුණේ ආන්ඩුකාරට සංදේශයක්
පුවත්
May 9, 2022
ගෝල්ෆේස් සාමාකාමි අරගලකරුවන්ට පහරදිම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්රනාන්දු, සනත් නිශාන්ත හා නියෝජ්ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු පිරිස වහා අත්අඩංගුවට ගෙන රට...
ඇමති මොහාන්ගේ ගාල්ලේ නිවසටත් ගිනි තබති
පුවත්
May 9, 2022
අමාත්ය මොහාන් පී. ද සිල්වාගේ නිවසට ද ගිනි තබා තිබේ. ගාල්ල සංඝමිත්ත පුර පිහිටි එම නිවසේ ගිනිදැල් ඉහළට නැගෙන බව ප්රදේශවාසීහු කියති.
නාමල්ගේ ලේකම්, GMOA දොස්තරගේ නිවසට පහර දෙති
පුවත්
May 9, 2022
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්රික් සභාපති වෛද්ය චානක විජේතුංග පදිංචි තංගල්ලේ නිවසට ද මේ වනවිට ප්රහාරයක් එල්ල වී තිබේ. වෛද්ය විජේතුංග නාමල් රාජපක්ෂ අමාත්යවරයාගේ...
ජනපතිගේ නිවස අසළ උද්ඝෝෂණයක්. වහාම ඉවත්වන්න යැයි කියති
පුවත්
May 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඔහු පදිංචි ජුබිලිකණුවේ නිවස අසළ අද (09) සවස උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. එම ස්ථානයේ පොලිස්...
ගාල්ල නගරය එකම හිස් ගොඩක් වෙයි
පුවත්
May 9, 2022
කොළඹ මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්රහාරයත් සමඟ ගාල්ලේ ජනතාව විදි බැස දිගටම උද්ඝෝෂණයේ නිරත වෙති. මහනුවර පවත්වාගෙන ගිය ගෝඨාගෝ...
රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු
පුවත්
May 9, 2022
රමේෂ් පතිරණ අමාත්යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා...
කොළඹ ජාතික රෝහලෙන් මරණයක් වාර්තා වෙයි. 10කට අසාධ්යයි
පුවත්
May 9, 2022
කොළඹ සිදුවූ කළහකාරී තත්වයේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එක් පුද්ගලයකු මියගිය බව ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මියගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ...
රමේෂ් පතිරණගේ ගෙට ගිනි තබති
පුවත්
May 9, 2022
අධ්යාපන අමාත්ය රමේෂ් පතිරණ පදිංචි ගාල්ලේ කිතුලම්පිටියේ නිවසට ගිනි තබා ඇත. මේ වනවිට එහි ගිනිදැල් මතුවෙමින් තිබේ. එම නිවස දිවංගත අධ්යාපන අමාත්යවරයකු වූ රිචඩ්...
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රී, සියදිවි නසාගනී
පුවත්
May 9, 2022
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ තම අතැති ගිනි අවියකින් අද (09) සවස නිට්ටඹුව නගරයේ දී වෙඩි තබාගෙන සියදිවි නසාගෙන...
1
...
635
636
637
...
1,126
Page 636 of 1,126
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok