Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
රුසියානු බෝම්බ ප්රහාරයකින් යුක්රේන් පාසලක හැටක් මරුට
පුවත්
May 8, 2022
නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්රදේශයේ ගම්මානයක පාසලකට රුසියානුවන් විසින් එල්ල කළ බෝම්බ ප්රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පැවසුවේ පුද්ගලයන් 90 දෙනෙකු...
විශ්වාසභංග යෝජනාවලට දින තීරණය කිරීම හෙට
පුවත්
May 8, 2022
සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනා දෙක විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්...
බොරැල්ලේ දී පොලිසියට පාට් දැමූ තරුණිය අත්අඩංගුවට
පුවත්
May 8, 2022
බොරැල්ලේ මාර්ගයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්ය වචනයෙන් බැන වැදුණු තරුණියක ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක නිහාල් තල්දූව පවසයි. එම...
බංකොලොත් රටක බිහිසුණු යථාර්ථය ආමර් වීදියෙන් පෙනේ (වීඩියෝ සහිතයි)
පුවත්
May 8, 2022
ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ප්රවාහනය කරමින් සිටි ලොරික් කොළඹ ආමර් වීදියේ දී නවත්වාගත් ජනතාව බලෙන්ම එම ලොරියේ දොරවල් හැර එහි තිබූ ගෑස්...
අතුරුදන් වූ ඥානක්කා යළි ඇවිත්. දේශපාලකයෝ හොර රහසේ ගෙට රිංගති
පුවත්
May 8, 2022
අතුරුදන්ව සිටි ඥානක්කා නමැති සාස්තරකාරිය නැවත දේවාලයක් යැයි කියාගන්නා තම පරිශ්රයේ කටයුතු ආරම්භ කර තිබේ. අනුරාධපුර රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක වූ ඇයගේ සැමියා මියයාමෙන්...
මහින්දානන්දටත් හූ සංග්රහයක්
පුවත්
May 8, 2022
නාවලපිටිය නගරය හරහා ගමන්කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ වටකරගත් විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ ගමන් මඟ හරස්කර බාධා කළහ. එම අවස්ථාවේ දී පොලිසිය මැදිහත්වී මන්ත්රීවරයාට එම ස්ථානයෙන්...
ජනපති හමු වූ නීතිඥ සංගමය අගමැතිත් හමුවෙයි. ප්රශ්න විසඳන්න තීරණාත්මක සාකච්ඡාවක්
පුවත්
May 8, 2022
ශ්රි ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇති අතර අද සවස අගමැති මහින්ද රාජපක්ෂ ද හමුවීමට නියමිතය. ජනාධිපති...
“රාජපක්ෂලා නැති ආණ්ඩුවක් ඕනෑ” වෘත්තීය සමිති, සිවිල් හා ශිෂ්ය සංවිධාන දැඩි මතයක
පුවත්
May 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම ඉල්ලා අස්වී රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරනතුරුම අඛණ්ඩ විරෝධතා පවත්වන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන...
අනුරාධපුරයේ දී අගමැති මහින්දට එල්ල වූ හූ හඬ
පුවත්
May 8, 2022
අනුරාධපුරයේ අටමස්ථාන අතරින් ශ්රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මිරිසවැටිය වන්දනා කිරීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂට එහි සිටි ජනතාවගෙන් විරෝධතාවක් එල්ලවිය. ශ්රී මහා බෝධියේ...
දේශපාලන අර්බුදයේ අලුත්ම තත්වය – නිතිඥ සංගමයේ මැදිහත්වීම
පුවත්
May 8, 2022
ශ්රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර වැඩපිළිවෙලකට ගොස් ස්ථාවර රටක් බිහිකිරිම සඳහා නීතිඥ සංගමය විසින් කර ඇති යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට...
කරාපිටිය රෝහලේ වාහනවලට තෙල් නෑ. ලක්ෂ 20ක පොල්ලක්
පුවත්
May 8, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සඳහා ඉන්ධන ලබාගත් සැපයුම් කරුවන්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවිම පැහැර හැරීම හේතුවෙන් රෝහලේ වාහන සඳහා ඉන්ධන ලබාදීම නතර කර...
ශ්රී මහා බෝධිය අසළ දී අගමැතිට ජනතා විරෝධයක්
පුවත්
May 8, 2022
අගමැති මහින්ද රාජපක්ෂ අද (08) අනුරාධපුරයේ ජය ශ්රී මහා බෝධිය වැඳපුදාගන්නට ගිය අවස්ථාවේ දී එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ...
1
...
638
639
640
...
1,126
Page 639 of 1,126
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok