Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කිසිදා නොපැමිණි සංචාරක කුරුල්ලෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි
පුවත්
December 5, 2021
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. මෙම පක්ෂි විශේෂය...
දරුවන් 05 දෙනෙක් කැලයේ තනිකර මව පළා ගිහින්. දරුවන් දින දෙකක් නිරාහාරව
පුවත්
December 5, 2021
දරුවන් 05 දෙනකු කැලෑබද ඉඩමක අතරමං කර පෙම්වතකු සමඟ පළාගිය මවක් සොයා වාරියපොළ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. කිසිදු රැකවරණයක් නොමැතිව දරුවන් පස් දෙනකු වාරියපොළ,...
“සමාවෙන්න, ශ්‍රී ලංකාව” – පකිස්තාන මාධ්‍යවේදියා ඉල්ලයි
factum
December 5, 2021
පකිස්තාන ජනමාධ්‍යවේදි කාම්රාන් රෙහ්මට් විසිනි “ශ්‍රී ලංකා සින්දාබාද්” කියා උගුර ලේ රහ වනතුරු කෑ ගැසීම අපිට අමුතු දෙයක් නෙවෙයි. ඒ වගේම “පකිස්තානයට ජය වේවා!” කියා...
පිටකොටුවේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා
පුවත්
December 5, 2021
පිටකොටුව පරණ යොන් වීදිය ප්‍රදේශයේ දී පවාස් නමැති 32 හැවිරිදි පුද්ගලයකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ මේ ඝාතනය සිදුව...
මිල්කෝ සමාගමේ කිරි පැකට් වළ දාලා
පුවත්
December 5, 2021
මිල්කෝ සමාගමට අයත් දිගන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළ කිරිපිටි පැකට් 122,000ක් වළ දැමීමට සමාගමේ පාලන අධිකාරිය කටයුතු කර තිබේ. මිලි ලීටර 180 ප්‍රමාණයේ වැනිලා රසැති කිරිපිටි...
ගෑස් බෙදාහැරීම යළි අරඹයි. පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්
පුවත්
December 5, 2021
කොන්දේසි තුනක් යටතේ යළි ගෑස් බෙදාහැරීමට පාරිභෝගික අධිකාරිය විසින් අද (05) සිට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම්වලට අවසර දී තිබේ. මීට පෙර ආනයනය කරන ලද ගෑස්...
“ඝාතකයන්ට දඬුවම් ලබාදෙනවා” – ඉම්රාන් ඛාන්
පුවත්
December 5, 2021
පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීමට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ජනාධිපති...
පන්සල් දෙකක යකඩ කටවල්, පොලිසියෙන් ගලවා දමයි
පුවත්
December 4, 2021
ජනතාවට පීඩාවක් සිදුවවන ආකාරයෙන් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ විහාරස්ථාන දෙකක ශබ්ද විකාශන කටයුතු නවතා දැමීමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ...
මනුෂට පහර දීමට තැත් කළා යැයි විරෝධය දක්වා විපක්ෂය සභාවනේ පිටව යයි
පුවත්
December 4, 2021
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේස්කර අද (04) දහවල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය අසළ දී පහරදීමට උත්සාහ ගෙන ඇත. ආණ්ඩුවේ...
වගා කටයුතු සඳහා ආරම්භ කළ මොරවැව කඳවුර ගුවන් හමුදාවේ සුවිශේෂීත ම ස්ථානයක් වෙයි
පුවත්
December 4, 2021
අලි ඇතුන් වග වලසුන් සැරිසරන මහා වන්නාතරයට පසෙකින් ඇත්තේ සුවිසල් වගා බිමකි. මේ වගාබිම හරහා නිරන්තරව ම සෙබළ බල මුළු ඔබ මොබ යති. විටෙක නිල...
සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඬලින් සමුගනී
පුවත්
December 4, 2021
ප්‍රවීණ රංගන ශිල්පියකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වූයේය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයන විට ඔහු 57 හැවිරිදි වියේ...
ශ්‍රී ලාංකිකයකු ඝාතනය වීමෙන් පසු පකිස්ථානයේ සිදුවන දේ
පුවත්
December 4, 2021
කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු පකිස්ථානයේ දී ඝාතනය වීමත් සමඟ ඒ පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් වහාම...
1
...
714
715
716
...
1,077
Page 715 of 1,077
Recent articles
‘හෙන ගහපන්’ කිව්වට හෙන ගහන හැටි දන්නවාද?
කාළගුණ තොරතුරු
April 26, 2026
කෝටි 110ක දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක්, භික්ෂූන් ලෙස පෙනී සිටි 22ක් අත්අඩංගුවට
පුවත්
April 26, 2026
වොෂින්ටන් භෝජන සංග්‍රහයේ වෙඩි ප්‍රහාරයක්, ට්‍රම්ප් ආරක්ෂිතව ඉවත් කෙරේ
පුවත්
April 26, 2026
සාගරිකා යළි පීලි පනියි
පුවත්
April 25, 2026
ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ගැන ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවයි
කාළගුණ තොරතුරු
April 25, 2026
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කුළුණකට නැඟි පුද්ගලයා පොලිසියෙන් බේරා ගනියි
පුවත්
April 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok