spot_img
spot_img

පුවත්

බන්ධනාගාර නියාමකලාට පහරදුන් මන්ත්‍රී සහ ගෝලයා බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

බන්ධනාගාර නියාමකයන් දෙදෙනකුට පහරදුන් බවට චෝදනා ලැබ බන්ධනාගාරයට යැවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රවරයකු ඇතුළු දෙදෙනකු අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් අද (10) රෝහල්ගත...

ජනතාව තමන් ගැනත් රජය ගැනත් අප්‍රසාදයෙන් යැයි ජනාධිපති ගෝඨාභය පිළිගනී

තමන් සහ රජය කෙරෙහි ජනතාව අතර අප්‍රසාදයක් තිබෙන බව තමන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති යුද...

ගැබිනියක් කොරෝනා ආසාදිතව වුවහොත් රෝහල්ගත වීම අනිවාර්ය කරයි

ගැබිනි කාන්තාවක් කොරෝනා ආසාදිත වුවහොත් අනිවාර්යයෙන් ම රෝහල්ගත කර ප්‍රතිකාර කළ යුතු යැයි සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ මේ වනවිට...

බෞද්ධ භික්ෂුවක් විවාහක කතකට ගමක් කැඳවා හිංසාකරයි. පොලිසිය සිවුරට බය වෙලා

මහ හඬින් පිරිත් විකාශය කිරීම හේතුවෙන් තමන් පීඩාවට පත්වන බවට කාන්තාවක් විසින් පොලිසියට පැමිණිලි කළැයි කියමින් එම කාන්තාවට එරෙහිව ගම්වාසීන් සංවිධානය කරමින් සහ ගම්...

චීන කාබනික පොහොර ශ්‍රී ලංකාවට එවීමට දැඩි උත්සාහයක්. චීන තානාපති කාර්යාලයත් නිවේදන නිකුත් කරයි

චීන සමාගමකින් මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ පොහො‍ර සාම්පලවල අහිතකර ක්ෂුද්‍රජීවීන් ඇති බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව පැවසීම පිළිගත නොහැකියැයි චීන තානාපති කාර්යාලය...

මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් පන්සල්වලට වැරදි උපදෙස් දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාසයක් ?

රාජ්‍ය නිලධාරියකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරිමටත් රටේ නීතිය ආරක්ෂා කිරීමටත් කටයුතු කළ යුතුව තිබිය දී මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ඊ.ආර්. ලලිත් බී.ඇටම්පාවළ නීත්‍යානුකූල...

ගාල්ලේ කොහු ව්‍යාපෘතියකට බව කියමින් මිලියන ගණනක් හොර පාරේ. ළදරු පාසලක් වසා දමා ප්‍රජා ශාලාවත් ගමට අහිමි කරලා

ගාල්ල දඩල්ලේ සුනාමි නිවාස සංකීර්ණයක ඉදිකර තිබූ ප්‍රජා ශාලාවක් කොහු මෝලක් පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරිකයකුට ලබා දී ඒ සඳහා රජයේ ප්‍රතිපාදන පවා වෙන්කර දීමේ...

ගෑස් 2050.00 ට කහට කෝප්පය 25.00ට නගී ?

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2050.00 දක්වාත්,  බනිස්ගෙඩියක් රුපියල් 50.00 දක්වාත්...

එන්නත් ගත් සියලු ශ්‍රී ලාංකිකයන්ට යළි Pfizer දීමේ සූදානමක්

කොරෝනා මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කරගත් මෙරට වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනා සඳහා බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කළ බව ඖෂධ...

පිහිනුම් තටාකයක ගිලී කුඩා දැරියක් මරුට

පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ පිහිනීමට ගිය 06 හැවිරිදි දැරියක දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රඹුක්වැල්ල, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පවුලක දැරියකි....

ගැබිණියන් 10% කොරෝනා අවධානමක. සෑදී සුවවූ අයටත් පසු රෝග තත්වය ඇතිවනවා

මෙරට ගැබිණි මව්වරුන්ගෙන් 10%ක් පමණ තවමත් කොරෝනා මර්ධන එන්නත් ලබානෙ නැතැයි ද ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ජීවිත අවධානමක් ඇතැයි ද ප්‍රසව හා නාරි වෛද්‍ය...

සමාජ මාධ්‍ය බිඳවැටෙද්දී අසභ්‍ය දර්ශන බැලීම කිහිප ගුණයකින් වැඩිවෙලා

Facebook සමාගමට අයත් Facebook, WhatsApp, Instergram සමාජ මාධ්‍ය පසුගිය (04) වැනි දා බිඳ වැටී තිබූ පැය 06ක පමණ කාලයේ දී අසභ්‍ය වීඩියෝ දර්ශන සහිත...

Recent articles

error: Content is protected !!