Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජනතාවට දෙවියන්ගේම පිහිටයි ? රජය කොරෝනා මර්ධනයේ කොටසක් දෙවියන්ට භාර දෙයි
පුවත්
August 10, 2021
නිරෝධායන ඇඳිරිනීතය පැනවීමට රජයේ අදහසක් නැති බවත් එන්නත් කිරිම මේ තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම බවත් ඉතිරි ටික දෙවියන්ට භාරදෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය...
බුත්තල දැඩි කොරෝනා අවදානමක්. ඔක්කම්පිටිය නගරයත් වසා දමයි
පුවත්
August 10, 2021
බුත්තල ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 79කින් 72ක් ආසාදිතය බව තහවරු වී ඇති අතර බුත්තල ඔක්කම්ටිය නගරයෙන් ද ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී තිබේ. මේ පරීක්ෂණවල...
විවාහ උත්සව උපරිම 50කට සීමා කරයි
පුවත්
August 10, 2021
විවාහ උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් තීරණය කර තිබේ. ඒ...
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් කොරෝනා සෑදී මරුට
පුවත්
August 10, 2021
ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පද්ම ශාන්ත කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි අසාධ්‍ය වීම හේතුවෙන් පේරාදෙණිය...
රිෂාඩ් රිමාන්ඩ්
පුවත්
August 10, 2021
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) නියෝග කරන ලදී. ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පාස්කු...
ප්‍රමාද වී තීරණ අරගෙන වැඩක් නෑ. මරණ සහ රෝගීන් වැඩිවීම පාලනය කළ නොහැකියි
පුවත්
August 10, 2021
දැන් සියල්ල සිදුව අවසන් බවත්, ඉදිරි සති දෙකක කාලයේ දී කුමන උත්සාහයන් ගත්ත ද කොරෝනා මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් වේගයෙන් ඉහළ යනු ඇති...
ආසාදිතයන්ගෙන් 88%ක් මියයන වයිරස ප්‍රභේදයක් හඳුනාගනී
පුවත්
August 10, 2021
ආසාදනය වන පුද්ගලයන්ගෙන් 88% ප්‍රමාණයක් මියයන වයිරස ප්‍රභේදයක් හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මාරාන්තික එබෝලා වයිරස කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති මෙම වයිරස ප්‍රභේදය අප්‍රිකාවේ...
කිරිපිටි ආනයන බදු ඉවතට. හිඟයට විසඳුම් දීමේ බලය බැසිල්ට
පුවත්
August 10, 2021
කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත්කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙශෙළිය රඹුක්වැල්ල පවසයි. අද (10) රජයේ ප්‍රවෘත්ති දපාර්තමේන්තුවේ දී කැබිනට්...
ඔබත් PHI ට Call කළා ද ? ඔබේ ඇමතුමත් මේ අතර තිබිය හැකියි
පුවත්
August 10, 2021
කොරෝනා මර්ධනයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉටුවන්නේ අප්‍රමාණ වූ සේවයකි. නිරෝධායන නීති කඩන පුද්ලයන් සොයා බැලීමේ සිට එන්නත් කරණය පමණක් නොව මියයන පුද්ලයන් ආදාහනය...
මහාචාර්ය මලික් පීරිස්ගේ යැයි කියන කොරෝනා කතාව බොරුවක් ?
පුවත්
August 10, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් විසින් කරන ලද ප්‍රකාශයක් බව සඳහන් කරමින් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය...
මාසයක් රට වැසිය යුතුයි. සෞඛ්‍ය බලධාරීන් රජයට කියයි
පුවත්
August 9, 2021
වේගයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අඩුම තරමින් සති හතරක කාලක් නිරෝධායන ඇඳිරිනීතිය යොදා රට වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා...
ගුරු ප්‍රශ්නය විසඳන්න ‘අධ්‍යාපන ඇමති’ නැතිව ඇමති කමිටුවක් පත්කරයි
පුවත්
August 9, 2021
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා කරුණු අධ්‍යයනය කර යෝජනා සැකසීම සඳහා අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී විශේෂ කමිටුවක් පත්කර තිබේ. මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍ය...
1
...
815
816
817
...
1,101
Page 816 of 1,101
Recent articles
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok