Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත්වෙති
පුවත්
December 30, 2024
යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන දෙදෙනා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර ඇත. ජනාධිපති...
නවසීලන්තයට පහසු ජයක්
ක්‍රීඩා
December 30, 2024
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර අද (30) පැවැති දෙවැනි විස්සයි 20 තරඟයේ දී ලකුණු 45ක පහසු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තවත්...
පාසලේ වරදින්, අධ්‍යාපනය අහිමිවන අහිංසකයන් පිරිසක්
පුවත්
December 29, 2024
“මම ඉගෙන ගත්තේ ගාල්ලේ ඉතාමත් ප්‍රසිද්ධ බාළක පාසලක. පොඩි කාලේ මගේ වෙනසක් තිබුණේ නැහැ. ඒත් හයේ හතේ පන්තියට යනකොට මට හිතුණා මම ගැහැනු ළමයෙක්...
චමරි, වනිඳු සහ කුසල් අයිසීසී සම්මාන සඳහා නිර්දේශ කරයි
ක්‍රීඩා
December 29, 2024
“වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා 2024” සම්මානය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා නිර්දේශ කර ඇත. ඔවුන් දෙදෙනාට අමතරව...
පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 2,000ක් නීති විරෝධීයි
පුවත්
December 29, 2024
ශ්‍රී ලංකාවේ තුළ ලියාපදිංචිවීමකින් තොරව පවත්වාගෙන යන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 1,942ක් ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි. ඇය මේ බව...
දකුණු කොරියාවේ ගුවන් යානයක් අනතුරක, දෙදෙනකු හැර සියලු දෙනා මරුට
පුවත්
December 29, 2024
දකුණු කොරියාවේ දී අද (29) උදෑසන සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 122ක් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයන් 181 දෙනකු සහිතව දකුණු කොරියාවේ මුආන්...
සැමන් මිල පාලනයට රජයෙන් ගැසට් එකක්
පුවත්
December 28, 2024
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව අද (28) සිට ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක...
ගාල්ල දොඩංදූවේ පෙරහැරක සිදු වූ, අවාසනාවන්ත සිද්ධිය
පුවත්
December 28, 2024
ගාල්ල දොඩංදූව ගංගාරාම විහාරස්ථානයේ අද (28) පැවති සංඝමිත්තා පෙරහැර අතරතුර කුපිත වූ අලියකු පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ බව...
අතේ තිබූ ජයග්‍රහණය, ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
ක්‍රීඩා
December 28, 2024
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (28) නවසීලන්තයේ දී පැවැති පළමු විස්සයි 20 තරඝයෙන් නොසිතූ ලෙස ලකුණු 08ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ...
ජාතික ජන බලවේගයේ වියදම්, පොහොට්ටුවේ වියදමට වඩා වැඩියි. පාර්ලිමේන්තුවෙන් කියයි
RTI
December 28, 2024
09 වන පාර්ලිමේන්තුව – ගෝඨාභය රාජපක්ෂ – රු. 287,340 10 වන පාර්ලිමේන්තුව – අනුර කුමාර දිසානායක – රු. 339,628.55 රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි ජාතික ජන බලවගේය පසුගිය...
කඩුවක් රැගෙන, ජනපති හමුවෙන්න ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
පුවත්
December 28, 2024
කඩුවක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවශ්‍යයැයි කියමින් ලොරියකට නැග පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි...
ඡන්ද අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් බැලීමේ ක්‍රමයක් එයි ද ?
පුවත්
December 28, 2024
මැතිවරණ සඳහා තරඟකරනු ලබන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් සමාජ සංවිධාන කිහිපයක්...
1
...
127
128
129
...
1,121
Page 128 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok