spot_img
spot_img

පුවත්

සේවය අත්හිටවූ වෛද්‍යවරයා දරුවකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළේ කෙසේදැයි සොයා පරීක්ෂණයක්

සේවය අත්හිටුවා තිබිය දී තවදුරටත් රාජකාරී කටයුතුවල නිරත වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිෂමට දන්වා...

පාසල් සිසුවාගේ ගෙල කපා, බෑගය උදුරාගෙන. සිසුවාට බරපතලයි

පාසල් සිසුවකුගේ ගෙල කපා ඔහු අත තිබූ බෑගය උදුරාගෙන ගොස් ඇතැයි මීරිගම පොලිසිය පවසයි. බරපතල තුවාල ලැබූ එම සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර...

දුම්රියක් පීලි පැනීමෙන් 25ක් මරුට, 80ක් රෝහලට

පකිස්තානයේ හසාරා අධිවේගී දුම්රිය මාර්ගයේ දී රාවල්පිණ්ඩි සිට පැමිණි දුම්රියක් නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීම හේතුවෙන් පුද්ගලයන් 25 දෙනකු මියගොස් 80 දෙනකු...

කුසල්, ‍ දුනිත් දෙදෙනාම ආසියානු කුසලානයට කැඳවයි

ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ති‍බේ. දසුන් ශානක එම...

වැඩකට නැති NVQ පාඨමාලා කළ ආයතනවලට වැඩ වරදී

ගුණාත්මක බවින් තොර පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 81ක් අත්හිටුවීමට කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන පිළිබඳ අනු කමිටුව...

වනිඳුගේ දස්කම්, කැන්ඩි පිල දිනවයි

වනිඳු හසරංග දැක්වූ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කරමින් කැන්ඩි බි ලව් කණ්ඩායම ප්‍රිමියරී ලීග් තරඟාවලියේ 09 වැනි තරඟය කඩුලු...

පාසල් අධ්‍යාපනයේ ලොකු වෙනසක් ගැන අධ්‍යාපන ඇමති කියයි

පාසල් වැඩ පොත් කොටස් තුනකින් ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි. ඒ අනුව ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක් වැඩපොතක් වශයෙන්...

දඹුල්ල ලකුණු 10කින් ජයගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 08 වැනි තරඟය ලකුණු 10කින් ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්විය. ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු සට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත...

කොළඹ රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැති බ්‍රැඩ්බි පළිහ රග්බි තරඟාවලිය 2023 ජයගැනීමට රාජකීය කණ්ඩාය ඊයේ (05) සමත් විය. කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා...

සියවස් 17ක් පැරණි ලී නැවක්, පතලකින් හමුවෙයි

සර්බියාවේ ගල්අඟුරු පතල් කම්කරුවන් පිරිසකට අතීත රෝම අධිරාජ්‍යයේ භාවිතා කළ විශාල දැවමය යාත්‍රාවක සුන්බුන් හමුවී ඇත. මෙම දැව කොටස් කාල නිර්ණය කිරීමෙන් එය ක්‍රිස්තු වර්ෂ...

චොකලට් එකක, මිනිස් ඇඟිල්ලක කොටසක්

මහියංගණය රෝහලේ ආපනශාලාවෙන් ඊයේ (05) මිල දී ගත් චොකලට් එකක් තුළ තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මෙම චොකලට් එක...

නාමල්ගේ නොගෙවූ විදුලි බිල සම්බන්ධ සියලු තොරතුරු මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වීරකැටිය නිවසේ පැවැත්වෙන උත්සයකට සහභාගී වන බව පවසමින් ආරක්ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය...

Recent articles

error: Content is protected !!