Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තවත් කාන්තාවන් දෙදෙනකුගේ චෝදනා ලැබූ පල්ලේගම සුමනට, අධිකරණය දුන් නියෝගය
පුවත්
August 8, 2023
කාන්තාවන් දෙදෙනකු සමඟ කාමරයක සිටිය දී දායකයන් විසින් තමන් සහ කාන්තාවන් දෙදෙනා නිරුවත් කර පහර දුන්නේ යැයි පොලිසියට පැමිණිලි කළ පල්ලේගම සුමන නමැති බෞද්ධ...
හිරදඬුවම් විඳින බෞද්ධ භික්ෂූන් ඇතුළු පූජකයනගේ පැටිකිරිය මෙන්න
පුවත්
August 8, 2023
මිනී මැරුම්, කාන්තාවන අපයෝජනය කිරීම, නිදන් හෑරීම සහ මුදල් අපචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ආගමික පූජකවරුන් 56 දෙනකු බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර කටයුතු සහ...
සචින් තෙන්ඩුල්කාර්, පාසල් දරුවන් දණගස්වයි. යුනිසෙෆ් සංවිධානයෙන් වැරදි ආදර්ශයක්
පුවත්
August 8, 2023
ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කෑගල්ල, දෙහිඕවිට පාසලක දී එහි සිසු සිසුවියන් අව්වේ දණ ගස්වා සමරු ඡායාරූප ගෙන තිබේ. මෙය සිදුව ඇත්තේ කෑගල්ල,...
පෙමට පිටුපෑවා යැයි පාසල් සිසුවියකට තරුණයෙක් පිහියෙන් ඇනලා
පුවත්
August 8, 2023
ප්‍රේම සම්බන්ධතාවක් නතර කළා යැයි උරණ වූ 24 හැවිරිදි තරුණයකු 16 හැවිරිදි පාසල් සිසුවියකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකර ඇතැයි හසලක පොලිසිය පවසයි. අද (08)...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 8, 2023
කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 23,859ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,733ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 42ක් ඉහළ යාම...
සිසුන් 100කට වැඩි පිරිසක් රෝහල්ගත කර, ගණකාධිකාරීට මරු කැඳවූ රසායන ගබඩාවේ අනතුර
පුවත්
August 8, 2023
කඳානේ, දැවතොටුපොළ පාර ප්‍රදේශයේ පිහිටි රසායනික කර්මාන්තශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් එක් අයකු මියගොස් ඇති අතර, එම අනතුර හේතුවෙන් පිට වූ විෂ දුම් ආශ්වාස...
නවගමුවේ විහාරස්ථානයක සිටි, පල්ලේගම සුමන හිමි අත්අඩංගුවට. කාන්තාවන්ට බලපෑම් කරලා ?
පුවත්
August 8, 2023
නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක කාන්තාවන් දෙදෙනකු සමඟ අඩනිරුවතින් සිටිය දී දායකයන් විසින් නිරුවත්කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ පල්ලේගම සුමන නමැති භික්ෂුව අද 08) අත්අඩංගුවට ගත් බව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 7, 2023
කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 28,698ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,001ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 48ක් ඉහළ යාම...
පාසල් දැරියක් සමඟ ආ කොස්තාපල්ට කළුතර හෝටලයක නවාතැන් දීලා
පුවත්
August 7, 2023
වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීම සඳහා පොලිස් නිලධාරියකුට කාමර පහසුකම් සැපයූ හෝටල් කළමනාකරුවකු සහ පිළිගැනීමේ නිලධාරියා අත්අඩංගුවට ගත් බව කළුතර ළමා හා...
තවත් කොරෝනා ප්‍රබේදයක් වේගයෙන් පැතිරෙයි
පුවත්
August 7, 2023
කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එක්සත් රාජධානි සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය අනතුරු අඟවා තිබේ. මෙම නව වයිරස ප්‍රබේදය එරිස් ((Eris)...
ඉන්දීය ජාතිකයන් පිරිසක් පිළිස්සුම් තුවාල සහිතව කළුබෝවිල රෝහලට
පුවත්
August 7, 2023
පිළිස්සුම් තුවාල සහිත ඉන්දීය ජාතිකයන් 07 දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් වී සිටින බව පොලිසිය පවසයි. ඔවුන් 07 දෙනා කැස්බෑව, දියගම පාරේ පුද්ගලික කර්මාන්තශාලාවක සේවය කර...
ඉන්සියුලින් නැතිව, දියවැඩියා රෝගීන් අමාරුවේ
පුවත්
August 7, 2023
රජයේ රෝහල්වල මෙන්ම පුද්ගලික ඔසුසැල්වල ද ඉන්සියුලින් නොමැතිවීම හේතුවෙන් රටපුරා දියවැඩියා රෝගීන් දැඩි අවදානම් තත්වයකට පත්ව තිබේ. දියවැඩියා රෝගීන් සඳහා වර්ග තුනකින් ඉන්සියුලින් ලබාදීම සිදුකරයි....
1
...
272
273
274
...
1,101
Page 273 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok