Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවේ ශාක හා සත්ව නියැදි එකතු කළ, ඉරාන ජාතිකයන් තිදෙනාට සිදු වූ දේ
පුවත්
August 10, 2023
ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස සතුන්, ශාක, සත්ව කොටස් හා ශාක කොටස් එකතුකරමින් සිටිය දී අත්අඩංගුවට ගත් විදේශිකයන් තිදෙනකුට රුපියල් ලක්ෂ 44 බැගින්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 10, 2023
කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 21,253ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,538ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් ඉහළ යාම...
අධිකරණ නියෝගය කැඩූ විශ්වවිද්‍යාල සිසු පිරිසක් අත්අඩංගුවට
පුවත්
August 10, 2023
අධිකරණ නියෝග නොතකා විරෝධතාවයේ නිරත වූ අනත්ර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 22 දෙනකු අද (10) සවස අත්අඩංගුවට ගත් බව පොලිසය පවසයි. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්ත්...
ගින්නකින් 36ක් මරුට
පුවත්
August 10, 2023
හවායි හි මාවි දුපතේ පැතිරයන ගින්නක් හේතුවෙන් 36 දෙනෙක් මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද වාර්තා විය. මාධ්‍ය වාර්තාකරන්නේ දැඩි...
වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට විදුලිය අහිමි වෙයි. බිල රුපියල් කෝටි 07ක්
පුවත්
August 10, 2023
බදුල්ල ශිික්ෂණ රෝහලේ හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරවල විදුලිය විසන්ධි කළ බව විදුලි බල මණ්ඩලය පවසයි. මෙලෙස කොටසක විදුලිය විසන්ධි කර...
EPF පොළිය අඩුකිරීමට එරෙහි පෙත්සම ඉවත දමයි
පුවත්
August 9, 2023
සේවක අර්ථසාධක අරමුදලේ පොලිය අඩු කිරීමට ගෙන ඇති තීරණය වළක්වාලමින් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා අනත්ර් සේවක සමාගම් සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ගොනුකර තිබූ මූලික...
පාසල් සිසුන්ට, ජනාධිපති කරන්න යන දේ මෙන්න
පුවත්
August 9, 2023
උසස් පෙළ කලා විෂයයන් හදාරන සිසුන්ට විද්‍යාව හා ගණිත වැනි වෙනත් විෂයයන් හැදෑරීමට ද අවස්ථාව ලබාදිය යුතුයැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා...
නාමල්ට පිළිතුරු දෙන බව විදුලිබල මණ්ඩලය කියයි
පුවත්
August 9, 2023
රුපියල් ලක්ෂ 26ක නොගෙවූ විදුලි බිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස නැවත ලිපියක් යොමුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 9, 2023
කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 20,025ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,960ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 92ක් පහළ යාම...
ඇවන්ගාර්ඩ් හඬපටය බොරුවක්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිදොස් බව කියයි
පුවත්
August 9, 2023
හඬපටයක් හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටි, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව...
ශ්‍රී ලාංකික බාලදක්ෂයන්, කුණාටුවට පෙර වෙනත් තැනකට රැගෙන ගිහින්
පුවත්
August 9, 2023
දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට ගිය ශ්‍රී ලාංකික බලදක්ෂයන් ‘ඛානුන්’ සුළි කුණාටුවෙන් බේරාගැනීම සඳහා වෙනත් ස්ථානයකට රැගෙන ගිය බව විදේශ කටයුතු...
මීරිගම දුම්රිය අනතුරක්, දුම්රිය ධාවනයත් නවතී
පුවත්
August 9, 2023
මීරිගම, විලේවත්ත දුම්රිය හරස්මාර්ගයේ දී භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයක් පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියක අද (09) උදෑසන ගැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි...
1
...
271
272
273
...
1,101
Page 272 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok