Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
Dimah Tea නිර්මාතෘ සමුගනී
පුවත්
July 20, 2023
ලෝකයේ ප්‍රකට ශ්‍රී ලංකා සන්නාමයක් වූ “ඩිල්මා තේ” සමාගමේ නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මෙරිල් ජේ. ප්‍රනාන්දු මියගිය බව ඔහුගේ ඥාතීන් පවසයි. මියයන විට 93...
ඉන්දියාවෙන් ගෙන් වූ ඖෂධ වර්ග දෙකක බැක්ටීරියා
පුවත්
July 20, 2023
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද ඖෂධ වර්ග 600කින් දෙකක බැක්ටීරියා ඇතැයි අනාවරණය වීම හේතුවෙන් එය භාවිතයෙන් ඉවඉත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
STF වෙඩිල්ලකින්, පුද්ගලයකු මරුට
පුවත්
July 20, 2023
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පපුද්ගලයෙකි. මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා...
ICTA ඩිජිටල්කරණය ඉස්සරහට දමා මූල්‍ය අපරාධ කරලා. පාඩුව බිලියන 30ක් ?
පුවත්
July 20, 2023
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනය (ICTA) පසුගිය වසර 20ක කාලය තුළ ආරම්භ කළ ව්‍යාපෘති අතරමග නතරකර දැමීම හේතුවෙන් රුපියල් බිලියන 20-30ත් අතර පාඩුවක් සිදුවන්නට...
යුරෝපය, තවත් වසර 04ක් ශ්‍රී ලංංකාවට විවෘත වෙයි
පුවත්
July 19, 2023
යුරෝපා සංගමය විසින් වෙළෙඳ කටයුතු සඳහා ලබාදෙන සහනය ශ්‍රී ලංකාව වෙත තවත් අවුරුදු 04ක කාලයක් සඳහා පිරිනැමීමට තීරණය කර තිබේ. GSP+ ලෙස හැඳින්වෙන මෙම සහනය...
දූෂණ විරෝධී පනත සම්මත වුණේ සංශෝධන 193ක් සහිතවයි
පුවත්
July 19, 2023
නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන 193ක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. ඒ අනුව පිහිටුවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට,...
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
පුවත්
July 19, 2023
කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 32,844ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 4,577ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 131ක් ඉහළ යාම...
තුන් හැවිරදි තම දරුවා මරා දමන බව කියමින් පොලිසියෙන් බේරීමට හැදූ පියා අත්අඩංගුවට
පුවත්
July 19, 2023
තම තුන්හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගනිමින් පොලිසියෙන් බේරීමට තැත් කළ පියකු දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසයි. ඔහු දරුවාට අමානුෂික ලෙස කැපුම්...
කලාවර්ෂ්ණී, මාධ්‍ය හිමිකරුවන්ට පාඩමක් උගන්වයි
පුවත්
July 19, 2023
අසාධාරණ ලෙස සේවයෙන් පහකරන ලද මාධ්‍යවේදිනී කලාවර්ෂ්ණී කනගරත්නම් වෙත Lyca Mobile's Athavan Media වෙතින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ඊයේ (18) ලබා දී තිබේ. විදුලි සංදේශ...
IMF ප්‍රගතිය අඩුවෙයි. දෙවැනි වාරිකය නොලැබුණොත් රට ම අමාරුවේ ?
පුවත්
July 19, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති කැපවීම් ඉටුකිරීම සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පවත්වාගෙන යන 'IMF මීටරය'...
හඳුනානොගත් වස්තුව රොකට්ටුවක කොටසක්?
පුවත්
July 19, 2023
ඉන්දියානු අභ්‍යවකාශ ප්‍රධානී එස්. සෝමනාත් පවසන්නේ ඕස්ට්‍රේලියානු වෙරළ තීරයෙන් හමුවූ ලෝහමය යෝධ ගෝලාකාර වස්තුව රොකට්ටුවක කොටසක් බවයි. කෙසේවුවත් එය ඉන්දියාවට අයත් එකක්දැයි පැවසිය යුත්තේ...
කංසා වගාකිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි ?
පුවත්
July 19, 2023
කංසා වාණිජමය වශයෙයන් වගාකිරීමට හැකිවන පරිදි, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආයුර්වේද සංහෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්...
1
...
307
308
309
...
1,123
Page 308 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok