Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මොණරාගල භූමිකම්පාවක්
පුවත්
July 21, 2023
මොණරාගල ප්‍රදේශයේ අද (21) උදෑසන 9.06ට සුළු භූ චලනයක් සිදු වූ බව භූ විද්‍යා සමීක්සණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි. මෙම භූමිකම්පාව සටහන්ව ඇත්තේ රිච්ටර් මාපකයේ ඒකක...
රුහුණ වෛද්‍යපීඨයේ සිසු දත්ත හොරකම් කර, නවාතැන් විකුණන ජාවාරමක් හෙළි වෙයි
පුවත්
July 20, 2023
රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පාඨමාලා සඳහා ලියාපදිංචිවන විදේශීය සිසුන්ගේ පුද්ගලික පුද්ගලික තොරතුරු සොරාගෙන ඔවුන්ට කාමර සහ නවාතැන් පහසුකම් විකිණීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණය වෙයි.අපට අනාවරණය...
ගංජා වවන්න ඉල්ලීම් 200ක්, වන රක්ෂිත වගාබිම් කරන්න යයි ?
පුවත්
July 20, 2023
ගංජා වැවීම සඳහා දැනටමත් ව්‍යාපෘති යෝජනා 200ක් පමණ ලැබී ඇතැයි ද, ගංජා නීති සංශෝධනය කළ වහාම රක්ෂිතවල වගාකටයුතු සඳහා අවසර ලබාදෙන බව ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය...
දිමුත් නායකත්වයෙන් සමුගන්නා බව කියයි
ක්‍රීඩා
July 20, 2023
තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද (20) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් කීවේය. පකිස්තාන කණ්ඩායම...
කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබයි
පුවත්
July 20, 2023
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවට අද (20) සවස් වනවිට මන්ත්‍රීවරු 42 ක් අත්සන් කර ඇතැයි වාර්තා වේ. සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්...
මහබැංකු පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි
පුවත්
July 20, 2023
ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (20) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 42කින් සම්මත විය. අද එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැති...
උසස් පෙළ සිසුන්ගේ ගැටලුව විසඳයි ?
පුවත්
July 20, 2023
කොරෝනා වසංගත තත්වය සහ රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම 40%ක් ලෙස සැළකීමට තීරණ්‍ය කළ බව අධ්‍යාපන අමාත්‍ය...
ලෝක කුසලානයට පැය කිහියකට පෙර වෙඩි තැබීමක්
පුවත්
July 20, 2023
ෆිෆා කාන්තා ලෝක කුසලානය පැවැත්වෙන නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෝක කුසලාන සමාරම්භක උත්සවයට පැය කිහිපයකට පෙර මෙම...
X-Press Pearl හිමිකරුගේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ නීතිපති හමුවෙයි
පුවත්
July 20, 2023
ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ හිමිකරුගේ නීතිඥයින් සහ රක්ෂණකරුවන් සමග මෙරට නියෝජිතයින් සාකච්ඡා කර ඇැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ...
පළමු ටෙස්ට් තරඟය පකිස්තානය ජය ගනී
ක්‍රීඩා
July 20, 2023
ශ්‍රී ලංකාව සහ සංචාරක පකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරඟයේ දී කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම සමත්විය. ජයග්‍රහණය සඳහා ඔවුන්ට...
උඩවලව ජලාශය හිඳෙයි, ගොවීන් අමාරුවේ
පුවත්
July 20, 2023
වැසි නොලැබීම හේතුවෙන් උඩවලව ජලාශය හිඳී ගොස් ඇතැයි ද මේ නිසා ගොවීන්ට ප්‍රමාණවත් තරම් ජලය ලබාදීමට නොහැකිවීමේ ගැටලුවක් ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. උඩවලව, නේවාසික ව්‍යාපාර...
ඩොලරය අතහැර, ඉන්දියානු රුපියල සමඟ එක්වීමට රනිල් ගිවිසුම්ගත වෙයි ?
පුවත්
July 20, 2023
ඇමෙරිකානු ඩොලරය වෙනුවට, දෙරට අතර ගනුදෙනුවල දී ඉන්දියානු රුපියල භාවිතා කිරීම සඳහා ඉන්දීය බලධාරීන් සමඟ හෙට (21) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට...
1
...
306
307
308
...
1,123
Page 307 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok