Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ණය පොලී ගැන, මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
July 22, 2023
සියලුම ණය පොලී අනුපාත පහත දැමීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර ලාභී සියලුම බැංකුවෙත දැනුම් දී තිබේ. ප්‍රතිප්තති පොලී අනුපාත අඩුකිරීමට...
කපා වළදැමූ පණුකරඳ ගස යළි ගොඩගැනීමට අධිකරණ නියෝගයක්
පුවත්
July 22, 2023
අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණු අනුමැතියක් අනව බව කියමින් විනාශ කර වළ දමා ඇති පණුකරඳ ගස යළි ගොඩගැනීම සඳහා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි පොලිසියට...
ගසක් කඩා වැටී දෙදෙනකුගේ දිවි අහිමිවෙයි
පුවත්
July 22, 2023
අකුරැස්ස, අමලගොඩ හන්දියේ ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. එක් පුද්ගයකු එම ස්ථානයේ ම මියගොස් සිටි අතර...
මහාධිකරණයේ තීරණයට එරෙහිව, මාධ්‍යවේදියාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පුවත්
July 22, 2023
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට” කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කළ නියෝගයකට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත්බද කොළඹ මහාධිකරණය ගත් තීන්දුව බල...
නායයෑමෙන් විසි දෙකක් මරුට
පුවත්
July 22, 2023
ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයකට සිදුවූ දැවැන්ත නායයාමකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තවමත් සිරවී සිටිති. බදාදා රාත්‍රියේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ ඉර්ෂල්වාඩි ගම්මානයේ මෙම...
ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමේ දකුණේ නියෝජිතයාගේ සැප රථය විනාශයි
පුවත්
July 22, 2023
ඔන්මැක්ස් ඩී.ටී. නමැති වංචාකාර පිරමීඩ ජවාරමේ දකුණු පළාත් නියෝජිතයකු ලෙස කටයුතු කළ පින්තාරුවකුගේ නිවසේ නවතා තිබූ අති සුඛෝපභෝගී බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින්...
අඟුරුවාතොට මව සහ දියණිය ඝාතනයේ සැකකරු යළි අත්අඩංගුවට
පුවත්
July 22, 2023
කාන්තාවක් සහ දියණියක් ඝාතනය කර වන ලැහැබකට ගෙන ගොස් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස්...
දිගු උල් දත් සහිත බළලුන් විශේෂ දෙකක් සොයාගනී
පුවත්
July 22, 2023
අදින් වසර ලක්ෂ 52කට පෙර අප්‍රිකාවේ වාසය කළ ඉතා තියුණු උල්, දිගු දත් සහිත බළල් කුලයේ සත්ව විශේෂ දෙකක පොසිල හමුවූ බව විද්‍යාඥයන් කියයි. මෙම සොයාගැනීම හේතුවෙන්...
හොරා පොලිස් කල්ලියක් අල්ලයි
පුවත්
July 22, 2023
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දේපළ සොරකම් කළ පුද්ගලයන් 10 දෙනකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම,...
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
පුවත්
July 22, 2023
කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 32,844ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 4,577ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 131ක් ඉහළ යාම...
අතුරුදන් වූ බව කී මව සහ දියණියගේ මළ සිරුරු හමුවෙයි. නිවසේ රුධිර පැල්ලම් තිබිලා
පුවත්
July 21, 2023
දින කිහිපයකට පෙර අතුරුදන් වූ මවගේ සහ බිළිඳියගේ මළ සිරුරු අඟුරුවාතොට, රත්මල්ගොඩ, කැලෑබද ප්‍රදේශයක තිබී සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වාසනා කුමාරි නමැති...
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූර කාලය දිගු කරයි
පුවත්
July 21, 2023
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූර කාලරය ලබන 2024 නොවැම්බර් 04 වැනි දින දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස...
1
...
305
306
307
...
1,123
Page 306 of 1,123
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok