Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ක්‍රිකට් ක්‍රීඩාව ඝාතනයකින් කෙළවර වෙයි
පුවත්
May 1, 2023
ක්‍රිකට් තරඟයක් අතරතුර ඊයේ (30) ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් අද (01) උදෑසන පුද්ගලයකුට යකඩ පොළුවලින් පහර දී කපා කොටා ඝාතනය කර ඇතැයි නොරොච්චෝලේ පොලිසිය...
ගවයන් දෙදෙනකු, යුද සෙබළාට සහ තරුණයකුට මරු කැදවයි
පුවත්
May 1, 2023
හොරොව්පතාන, වව්නියාව මාර්ගයේ, කිව්ලපතාන ප්‍රෙද්ශයේ දී මෝටර් රථයක් ගවයන් දෙදෙනකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අලුත්වත්ත, මරදන්කඩවල පදිංචි...
ජී.ආර්.පෙරේරා දිවි ගමන නිමා කරයි
පුවත්
May 1, 2023
රංගන ශිල්පී ජී.ආර්.පෙරේරා අද (01) උදෑසන අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 83 වැනි වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් පුරා රෝගීව සිටි බව පවුලේ ඥාතීන්...
එන්නතකින් බිරිඳ මැරීමට තැත් කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
පුවත්
May 1, 2023
ඉන්සියුලින් අධි මාත්‍රාවක් ශරීරගත කර බිරිඳ මරාදැමීමට තැත්කළා යැයි සැකපිට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය රෝහලේ සේවයකරන 33 හැවිරිදි...
පාසල් සිසුවියක අනතුරට ලක්කර, පළාගිය යතුරුපැදිකරු සොයයි
පුවත්
May 1, 2023
ගාල්ල නගරයේ සමුද්‍ර මාවතේ දී ඊයේ (30) දහවල් 11.35ට පමණ පාසල් ශිෂ්‍යාවක අනතුරට ලක්කරමින් පළාගිය යතුරුපැදි කරුවකු අත්අඩංගුවට ගැනිමට සොයන බව ගාල්ල මූලස්ථාන පොලිසිය...
රටක අධ්‍යාපන දිශානතිය වෙනස් කළ විදුහලක, උරුම කෞතුකාගාරය
පුවත්
May 1, 2023
ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පැරණිතම පාසල් අතරින් එකක් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ RICHMOND HERITAGE MUSEUM නමින් කෞතුකාගාරයක් අද (01) සවස 1.30ට විවෘත වෙයි. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු...
තෙල් මිල අඩුකරයි
පුවත්
April 30, 2023
ඉන්ධන වර්ග හතරක මිල අද (30) මධ්‍යම රාත්‍රිෙය් සිට අඩුකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 135.00කින් අඩුකර ඇති...
මල්ලීගේ පිහි පහරින් අයියා මරුට
පුවත්
April 30, 2023
ඉඩම් ආරවුලක් හේතුවෙන් මල්ලී එල්ල කළ පිහි පහරින් අයියා මියගොස් ඇතැයි වැල්ලවාය පොලිිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය, තුනේ කණුව, කෝනගහරැප්ප පදිංචි සුමේධ සම්පත් වීරරත්න (32)...
උසස් පෙළ ප්‍රශ්නපත්‍ර බැලීම ගැන සුබ පෙරනිමිති
පුවත්
April 30, 2023
උසස් පෙළ උත්තර පත්‍ර බැලීමේ ගැටලුව තව දින දෙක තුනකින් විසඳී ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කරනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය...
ශ්‍රී ලාංකික සමභවයක් සහිත වෛද්‍යවරයකුට ඇමෙරිකාවේ දී සිර දඬුවම්
පුවත්
April 30, 2023
ඇමෙරිකානු රජයට මුදල් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකුට වසර 04ක සිර දඬුවම් නියම කිරීමට ඇමෙරිකාවේ බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය කටයුතු...
Google earth වසර 1,900ට පෙර සිිදුවූ බිහිසුණු යුද්ධයක තොරතුරු සොයා දෙයි
පුවත්
April 29, 2023
Google earth පරීක්ෂා කිරීමෙන් අදින් වසර 1900කට පෙර අරාබි කාන්තාරයේ සිදු වූ බිහිසුණු යුද්ධයක් පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳ...
පොඩි හාමුදුරුවන්ට අතවර කළ ලොකු හාමුදුරුවෝ ඇතුළු තිදෙනකු සොයා පොලිස් මෙහෙයුම්
පුවත්
April 29, 2023
කුඩා සාමණේර හිමිනමකට වසර 03ක කාලයක් පුරා බරපතල ලෙස අතවර සිදුකිරීමේ චෝදනා එල්ල වී ඇති විහාරාධිපති භික්ෂුවක් ඇතුළු භික්ෂූන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්...
1
...
352
353
354
...
1,123
Page 353 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok