Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහාචාර්ය සුනිල් ආරියරත්නට ලොකු තනතුරක්
පුවත්
March 29, 2023
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න පත්කිරීමට තීරණය කර තිබේ. විශාරද මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්තවීමෙන් මෙම ධූරය පුප්පාඩු විය. පර්යේෂක ලේඛකයකු, කවියකු, ගේයපද රචකයකු, චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 28, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,931ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 861 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් පහළ...
දිවි ගමනින් සමුගත් සනත් නන්දසිරි
පුවත්
March 28, 2023
ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අද (28) අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ දේහය නුගේගොඩ ඇඹුල්දෙණියේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා...
හම්බන්තොට තෙල් පිරිපහදුවකට, සමාගම් 07ක් ඉල්ලුම් කරයි
පුවත්
March 28, 2023
හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සදහා සමාගම් 07ක් ඊයේ (27) වනවිට සිය කැමැත්ත පළකරමින් අයදුම් පත්‍ර යොමුකර තිබේ. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...
ඇස්, ලෙඩ කරන වයිරසයක් පැතිරෙයි
පුවත්
March 28, 2023
දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. කබ ගැලීම, ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි...
අපවහන ජලය පිරි වළකට ඇදවැටී දෙදෙනකු මරුට
පුවත්
March 27, 2023
අපද්‍රව්‍ය සහිත වළකට වැටීමෙන් කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (27) දහවල් කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගලි වළක නල...
විකුණනවා කියූ ටෙලිකොම් සමාගම, වටිනාම සමාගම් අතර තුන්වැනි තැනට නගී
පුවත්
March 27, 2023
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ප්‍රචාරයවීමත් සමඟ ටෙලිකොම් සමාගමේ කොටස් මිල සීඝ්‍රයෙන්...
පෙට්‍රල් ෂෙඩ් විදෙස් සමාගම්වලට දීමට අනුමැතිය ලැබෙයි
පුවත්
March 27, 2023
විදේශ සමාගම් තුනකට මෙරට ඉන්ධන අළෙවි සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි. මෙලෙස අවසර...
කෘෂි නිලධාරිනිය මහ මඟ මරාදාලා
පුවත්
March 27, 2023
තංගල්ල, නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ දී අද (27) උදෑසන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරියක ඝාතනය කර ඇතැයි තංගල්ල පොලිසිය පවසයි. ඇය සිය රැකියාව සඳහා යමින් සිටිය දී...
විදුහල්පතිනිය, පාසල් දරුවන්ට කෑම නොදී විදුහල්පති සැමියාගේ උපන්දිනය සමරලා
පුවත්
March 27, 2023
මැදිරිගිරියේ පාසලක ප්‍රාථමික දරුවන්ට උදෑසන ආහාර සඳහා රජයෙන් වෙන්කර ඇති මුදලින් තම සැමියාගේ උපන්දිනයට සාදයක් පැවැත්වූ විදුහල්පතිනියක් සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතිය කලාප අධ්‍යාපන කාර්යාලයට සහ...
සිසුවකු ගසක බැඳ, අතවර කළ පාසල් සිසුන් ගැන පරීක්ෂණ
පුවත්
March 27, 2023
ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයේ පාසලක 07 වැනි ශ්‍රේණියේ සිසුවකු ගස් බැඳ කලිසම ගලවා සිරුරට යමක් ඇතුලුකරමින් අතවර කළා යැයි සැකපිට එම පාසලේ ම 12 හැවිරිදි...
උපයන විට බද්ද ගැන රාජ්‍ය ඇමති කීවේ බොරුවක්
පුවත්
March 27, 2023
උපයන විට ගෙවීමේ (Pay-As-You-Earn Tax) බද්ද ගෙවීමට සිදුව ඇත්තේ මෙරට රැකියාවල නිරතව සිටින ඉතාමත් සුළු පීරිසකට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කරන ලද...
1
...
351
352
353
...
1,103
Page 352 of 1,103
Recent articles
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok