Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නැවතත්, කොරෝනා අධි වසංගත තත්වයක් ?
පුවත්
April 10, 2023
ඉන්දියාව තුළ කොරෝනා වසංගතය යළි වර්ධනය වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 35,000ක් පමණ හදුනාගෙන ඇති අතර ඊයේ...
සාමාන්‍ය පෙළ විභාගය තවත් කල් දමයි
පුවත්
April 10, 2023
සාමාන්‍ය පෙළ විභාගය තවත් සති දෙකක කාලයකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව විභාගය 2023 මැයි මස 15 වැනි දා ආරම්භ වීමට නියමිතය. 2022...
පෙම්වතාට මාංචු දමා, පාසල් සිසුවියකට අතවර කළ කොස්තාපල් අත්අඩංගුවට
පුවත්
April 10, 2023
සමනල වැව ජලාශය නැරඹීමට සිය පැමිණි පාසල් සිසුවියකට අතවර කිරීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම පාසල් සිසුවිය තවත් තරුණයකු සමඟ...
පොලිස් ලොක්කෝ මානව හිමිකම් කොමිසම මඟහරිති
පුවත්
April 10, 2023
නීති විරෝධී ශබ්ද දූෂණයට එරෙහිව පොලිසියට කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බව පවසමින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිලි දෙකක් අද (10)...
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් භූමිකම්පා මාලාවක්
පුවත්
April 9, 2023
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ඉන්දියන් සාගරයේ අද (09) සවස එක දිගට භූමිකම්පා මාලාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. ඊයේ (08) රාත්‍රී භූමිකම්පා 06ක්...
පොලිස්පතිට සහ විශේෂ විමර්ෂණ අධ්‍යක්ෂට නොතීසි. උණවටුනේ සිද්ධියක් යට ගැසීමට හැදුවයි චෝදනාවක්
පුවත්
April 9, 2023
ගාල්ල උණවටුනේ පිහිටි සංචාරක හෝටලයක විදේශිකයන්ගෙන් මුදල් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ට සහ සාක්ෂි කරුවන්ට අයතු බලපෑම් කළේ යැයි යන චෝදනාව සම්බන්ධයෙන් කරුණු...
බිරිඳ ඝාතනය කර, සැමියා පොලිසියට බාර වෙයි
පුවත්
April 9, 2023
පොල්ලකින් පහර දී බිරිඳ මරා දැමූ බව කියමින් අද (09) පුද්ගලයකු පොලිසියට භාර වූ බව අරණායක පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අරණායක පොලිස් වසමේ මිල්ලංගොඩ ප්‍රදේශයේ...
අරගලයට වසරයි
පුවත්
April 9, 2023
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමට සමත් වූ ගෝල්ෆේස් අරගලය ආරම්භ වී අද (09) වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අරගලයේ දී මියගිය පිරිස සැමරීම ගාලු මුවදොර...
ටයරයක් පුපුරා, කාන්තාවක් මරුට
පුවත්
April 9, 2023
හලාවත, ඉරණවිල මාර්ගයේ දී යතුරුපැදියක ටයරයක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් තිදරු මවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ සැමියා සහ දරුවන් දෙදෙනා ද රෝහල්ගත කර...
ඉන්දීය නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට
පුවත්
April 9, 2023
දරු ප්‍රසූතියක දී තරුණ මවක් මියයාමට හේතු වූයේ නිර්වින්දන ඖෂධයේ ගැටලුවක් නිසා යැයි ඇති වී තිබෙන සැකය හේතුවෙන් එම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි...
වන අලි ගැටී, දුම්රියක් පීලි පනී
පුවත්
April 9, 2023
ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඊයේ (08) රාත්‍රී වන අලි තිදෙනකු ගැටීම හේතුවෙන් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව...
සෆාරි උද්‍යානයේ සතුන් මසට විකුණන බවට චෝදනා
පුවත්
April 8, 2023
රිදියගම සෆාරි උද්‍යානයේ නිදැල්ලේ සිටින ගෝනුන්, මුවන්, ඌරන් ආදී සතුන් මරා මස් සදහා විකුණන බවත්, සතුන්ට කෑමට ගෙන එන මස් සහ පළතුරු යොදාගෙන නීතිවිරෝධී...
1
...
364
365
366
...
1,123
Page 365 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok