spot_img
spot_img

පුවත්

විශේෂ අවශ්‍යතා ඇති දැරියකට පහර දී ඝාතනය කරලා. මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

විශේෂ අවශ්‍යතා ඇති 07 හැවිරිදි දැරියක මවගේ අනියම් සැමියා විසින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, හිරණ, ලේක්වීව් හි...

මැතිවරණය 25 වැනි දා ද ? “රට ස්ථාවරවන තුරු ඡන්ද නෑ“ ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීම වඩාත් සුදුසු බව මැතිවරණ කොමිසමේ දැනුම් දීමක් මත මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දිස්ත්‍රික්...

කිලිනොච්චියේ කිරි ගවයන් මරුට. ඖෂධ නැතැයි පශු වෛද්‍ය අංශ කියයි

කිරි ගවයන්ගේ සිරුරේ ගෙඩි ඇති වී ඒවා පිපිරී තුවාල සිදුව ගවහන් මියයන බව කිලිනොච්චියේ ගොවීන් පවසයි. ගොවීන් පවසන්නේ දැනට ගවයන් 300කට වැඩි පිරිසකට රෝගය...

හිටපු අගමැතිට වරෙන්තු. රූපවානී නාලිකාත් තහනම් කරයි

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛරී ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් පකිස්තානයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් ඔහුට සියලුම රූපාවහිනී නාලිකා සඳහා තහනමක් පනවා තිබේ. ඉම්රාන්...

බස් රථ 50%ක් වායු දූෂණය කරයි

බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලින් 50%ක් වායු දූෂණය සිදුකරන බව අහඹු ලෙස තෝරාගත් බස්රථවල වායු විමෝචනය පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් තහවරු...

ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක්

නිකොබාර් සහ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (06) අලුයම 5.07ට භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මෙය රිච්ටර් මාපකයේ ඒකක...

මැතිවරණයට සල්ලි නැති කතාව බොරුවක්. ඇත්ත මෙන්න (FactCheck මගින් තහවරු වෙයි)

රටේ පවතින මුදල් අර්බුදය හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමට මුදල් ලබාදීම මහා භාණ්ඩාගාරයට නොහැකි බවත්, එය දැඩි අභියෝගයත් බවත් මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේය. ඔහු...

කොරෝනා හා සමාන තවත් වයිරසයක් ඉන්දිය‍ාවෙන් මතුවෙයි

කොරෝනා හා සමාන තවත් වයිරසයක් ඉන්දියාව පුරා වේගයෙන් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ‍වයිරසය එච්3එන්2 ලෙසනම්කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වයිරසය...

රටට ඩොලර් සෙවිය හැකි, පැණි බේරෙන ගමේ කර්මාන්තයට නිසි තැන දෙමු

මංගලනාත් ලියනආරච්චි විසිනි, කිතුල් කර්මාන්තය ජීවනෝපය කර ගත් ගාල්ල දිස්ත්‍රීක්කයේ  සිංහරාජයට මායිම් වු  ගම්මානයන්හි  උදෑසන හා සවස් කාලයේ රජ කරන්නේ, ඉසිලිය නොහැකි තරමේ පාළු නිහැඩියාවකි....

මග කොට කොට යන්න ඉල්ලා 154 වර්ජනයේ

කිරිබත්ගොඩ සහ අඟුලාන අතර ධාවන වන මාර්ග අංක 154 බස් ගමන් වාරයක ධාවවන කාලය පැය 01යි විනාඩි 50 සිට පැය 02ක් දක්වා වැඩි කරන්නයැයි...

අතුරුදන් වූ තරුණියගේ සිරුර ගැඹුරු මුහුදෙන් හමුවෙයි

අතුරුදන් වූ බව කී තරුණියකගේ මළ සිරුරක් බේරුවලට නුදුරු මුහුදේ වෙරළට සැතපුම් දෙකක් දුර පාවෙමින් තිබිය දී හමුවී ඇතැයි පොලිසිය පවසයි. මෙම මළ සිරුර හමු වී...

යාල්දේවී පීලි පනී දුම්රිය මගීන් මෙන්ම පාරේ ගිය අයත් අමාරුවේ

අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය අද (04) සවස 4.00ට පමණ මහව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය...

Recent articles

error: Content is protected !!