Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තෙල් මිල අඩුකළ හැකි වුවත්, ආණ්ඩුව අධික ලාභ ලබන හැටි මෙන්න
පුවත්
March 4, 2023
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් පෙට්‍රල් සහ ඩීසල් විකිණීමට හැකි මුදලට වඩා අධික මුදලකට මේ වනවිට රජය ඉන්ධන විකිණීම...
සමෘද්ධි ලාභීන්ගේ සල්ලිත් ආණ්ඩුව සුද්ද කරලා
පුවත්
March 4, 2023
සමෘද්ධි හිමිකරුවන්ට රජයෙන් ලබාදෙන මුදලින් කොටසක් යොදාගනිමින් සහ ඔවුන්ගේ අනිවාර්ය ඉතුරුම් මුදල්වලින් රජය ලබාගත් රුපියල් කෝටි 4,765ක මුදල ගෙවීම පැහැර හැර ඇති බව විගණකාධිපති...
රසායනික පොහොර තහනමින් සිදුවූ පාඩුව කෝටි 24,000ක්
පුවත්
March 4, 2023
රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් පසුගිය 2022 වර්ෂයේ දී රටට සිදු වූ පාඩුව රුපියල් කෝටි 24,000ක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විදයා අංශය විසින් කරන...
යාචක කාන්තාවකගේ දරුවා පැහැරගත් කාන්තාව ඇතුළු පිරිස අත්අඩංගුවට
පුවත්
March 4, 2023
බම්බලපිටියේ යාචක කාන්තවකගේ මාස එකහමාරක් වයසැති දරුවා පැහැරගත් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ දී ය. අත්අඩංගුවට...
විහාරාධිපති ධූරය ඉල්ලා ගසක් මතට වැඩිය භික්ෂුව
පුවත්
March 3, 2023
පඬුවස්නුවර රජමහා විහාරයේ විහාරාධිපතිකම ලබාදෙන ලෙස බලකරමින් එම විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග පැය 08ක උපවාසයක් කළ බව පඬුවස්නුවර පොලිසිය පවසයි. උහන්ගොඩ ශ්‍රී රතනසාර හිමි එම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 2, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 16,082ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,451ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 111ක් ඉහළ...
ගාල්ලේ නිවාස දෙකකට දැඩි හානි
පුවත්
March 1, 2023
විශාල මාර ගසක් අද (01) දහවල් දැඩි සුළඟත් හේතුවෙන් කඩා වැටීමෙන් ගාල්ල, නරාවල, ගල්වලගොඩ කන්දේ නිවාස දෙකකට දැඩි අලාභහානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය...
“සල්ලි නැතත් මැතිවරණය පවත්වන්න” – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
පුවත්
March 1, 2023
මැතිවරණයට මුදල් නැතැයි රජය කීව ද දින 90ක් ඇතුළත රටේ පළාත් 04න් දෙකක මැතිවරණය පැවැත්විය යුතු පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය. පකිස්තාන මාධ්‍ය වාර්තාකරන්නේ...
කොළඹ “නිල මැදුර” ඉදිරිපිට රජයේ සේවකයෝ උද්ඝෝෂණයේ
පුවත්
March 1, 2023
කොළඹ දිසාපති කාර්යාලය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි නිල මැදුර ඉදිරිපිට රාජ්‍ය සේවකයෝ විශාල පිිරිසක් විරෝධතාවක නිරතව සිටියහ. සෑම රජයේ සේවකයකුට ම රුපියල් 20,000.00ක මාසික...
දැරියක අපයෝජනය කළැයි සැක හාමුදුරුවෝ පහරදීමකින් අපවත්වෙති
පුවත්
March 1, 2023
අටහැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි 70 හැවිරිදි හිමිනම පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස්...
තෙල් මිල අඩුවන හැටි මෙන්න
පුවත්
March 1, 2023
භූමිතෙල් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50.00කින් අඩුකර ඇති අතර නව භූමිතෙල්...
පාස්කු නඩුවලින් නිදහස් කරන්න යැයි මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
පුවත්
March 1, 2023
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන් එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන්න යැයි හිටපු ජනාධිපති...
1
...
366
367
368
...
1,104
Page 367 of 1,104
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok