Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බේකරි නිෂ්පාදන මිල අඩුවීමක් තවමත් නෑ
පුවත්
April 5, 2023
පිටි, ගෑස් සහ ඉන්ධන මිල වැඩි වූ විට බේකරි නිෂ්පාදන ඉහළ දැමූ බේකරි හිමියෝ පිටි, ගෑස් සහ ඉන්ධන මිල අඩුකර ඇතත් බේකරි නිෂ්පාදනවල මිල පහළ...
පොලිස් සැරයන්, බිරිඳ සහ පියා මරුට
පුවත්
April 5, 2023
වැල්ලවායේ නුගයාය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පොලිස් සැරයන්වරයකු, ඔහුගේ බිරිඳ සහ පියා මියගොස් දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. වැල්ලවාය, තණමල්විල පාරේ දී ත්‍රී රෝද රථයක්...
TikTok තහනම් කරයි
පුවත්
April 5, 2023
TikTok යෙදවුම ඕස්ට්‍රේලියාවේ රජයට අයත් සියලු යෙදවුම්වලින්වල භාවිතා නොකරන ලෙස තහනම් කර තිබේ. ඊයේ (04) සිට මෙම තහනම ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ....
ලාෆ් ගෑස් තරඟයට බහී
පුවත්
April 4, 2023
ගෘහස්ථ ගෑස් අළෙවි කරනු ලබන ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩුකිරිමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක...
“බැට් මෑන්” කොළඹට පැමිණ මාලදිවයිනට ගුවනින් යයි
පුවත්
April 4, 2023
සුප්‍රසිද්ධ බැට් මෑන් චරිතයට රඟ පෑ සම්මානනීය හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූඑල් 115 යානයෙන් කටුනායක සිට මාලේ බලා පියාසර...
ගෑස් මිල සංශෝධනය වූ හැටි මෙන්න
පුවත්
April 4, 2023
ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,005.00කින් අඩුකර ඇති...
සුමාත්‍රා අසළ ප්‍රබල භූමිකම්පාවක්. ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ
පුවත්
April 3, 2023
ඉන්දුනීසියාවේ අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.29 ට සිදුව ඇති භූමිකම්පාවෙන් සුනාමි අවදානමක් නොමැති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ඉන්දුනීසියාවේ උතුරු...
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණි සඳහා විශේෂ දැනුම් දීමක්
පුවත්
April 3, 2023
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ උපදෙස් 2023 අප්‍රේල් මස 21 වැනි දිනට පසු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව...
IMF කොන්දේසි රටේ නීතියක් කරන බව ජනපති කියයි
පුවත්
April 3, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති කොන්දේසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රටේ නීතියක් බවට පත්කරන බවත්, නැවත IMF වෙත යාමට ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල්...
රාජ්‍ය ආයතනකින් උපාධි කඩයක්. නොමිළයේ කළ පාඨමාලාවට ලක්ෂ ගණනක් අයකරයි
පුවත්
April 3, 2023
ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලව සඳහා එක් අයකුගෙන් රුපියල් 225,000.00 බැගින් අය කිරීමට එම ආයතනය තීරණය කර තිබේ. National Apprentice and Industrial Training Authority...
ගෑස් ලොකු ගණනකින් අඩු කිරීමේ සූදානමක් ?
පුවත්
April 3, 2023
ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව හෙට (04) සවස ඊට අදාල නිවේදනය...
“හතේ අපේ පොත” යළි දරුවන් අතට
පුවත්
April 3, 2023
ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව සකස් කරන ලද “හතේ අපේ පොත” නැවත සිසුන් අතට පත්ක යුතු බවත්, ලිංගික දැනුම හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ පොත් සකස් කරන...
1
...
367
368
369
...
1,123
Page 368 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok