Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රාජ්‍ය සේවකයන් 25,000ක් අවුරුදු 05ක නිවාඩු ඉල්ලලා
පුවත්
December 30, 2022
රාජ්‍ය සේවයේ නිරත සේවක සේවිකාවන් 25,000කට අධික ප්‍රමාණයක් වසර 05ක වැටුප් රහිත නිවාඩු අයදුම්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...
උපත්පාලන පෙති ගිල්වමින් දියණියට අතවර කළ පියා අත්අඩංගුවට
පුවත්
December 30, 2022
තම 12 හැවිරිදි දියණියට උපත්පාලන පෙති ලබාදෙමින් වසර 02ක කාලයක සිට අතවරය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදාවේ හිටපු සෙබළකු ලබන ජනවාරි 05...
බල්ලන්ට විදින එන්නතක් මාතර දී ජර්මන් ජාතිකයකුට දුන් සිද්ධියේ වාර්තාව අද
පුවත්
December 30, 2022
බල්ලකුගේ සපා කෑමට ලක් වූ ජර්මන් ජාතිකයකුට බල්ලන්ට විදින එන්නතක් විදීම සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනයක වාර්තාව අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිතව තිබේ. මාතර පෞද්ගලික...
අධ්‍යාපනයට කියා යවා, රට රැකියා ලබාදෙන්නම් යැයි තුරුණ තරුණියන් රැවටූ අඹු සැමි යුවළ රිමාන්ඩ්
පුවත්
December 30, 2022
අධ්‍යාපන කටයුතු සඳහා බව පවසමින් තරුණ තරුණියන් විදේශගත කර තුර්කියේ සහ පෝලන්තයේ රැකියා ලබාදෙන බව කියමින් මුදල් වංචා කළ ආයතනයක හිමිකරුවන් දෙපළ අත්අඩංගුවට ගත්...
කංජිපානී ඉම්රාන් අල්ලන්න යැයි නැවතත් වරෙන්තු
පුවත්
December 30, 2022
මිනී මැරීමේ සිද්ධීන් කිහිපයකට ආධාර අනුබල දුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටිය දී ඇප මත නිදහස් කරන ලද මොහොමඩ් අහමඩ් නජී ඉම්රාන් හෙවත් කංජිපානී...
දින දින වැඩිවන කිඹුල් තර්ජනය
පුවත්
December 30, 2022
සජීව විජේවීර ශ්‍රී ලංකාවේ සිටින සතුන් අතරින් ඉතාමත් භයානක සහ අසුවුවහොත් ලෙහෙසියෙන් මිනිසකුට ගැලවී යා නොහැකි සත්වයා වන්නේ කිඹුලාය. ලොව විශාලතම උරගයන් ලෙස හඳුන්වන කිඹුලන්...
සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 170ක වාර්තාගත ආදායමක්
පුවත්
December 30, 2022
සුරාබදු දෙපාර්තමෙන්තුව 2022 වර්ෂ තුළ මෙතෙක් ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කර තිබේ. එම මුදල රුපියල් කෝටි 17,000ක් හෙවත්, බිලියන 170කි. වසර 110ක සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ...
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 29, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 19,763 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,760ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 20ක් පහළ...
දෙහැවිරිදි දරුවාගේ මරණය සැඟවූ තාත්තයි, දුවයි වසර 04කට පසු අත්අඩංගුවට
පුවත්
December 29, 2022
තම ගෙමිදුලේ දී දියණිය පැදවූ ත්‍රී රෝද රථයකට යට වී මියගිය අවුරුදු 02ක දැරියකගේ මරණය වෙනත් අයකුගේ වරදක් ලෙස පෙන්වාදීමට උත්සාහ ගත් තාත්තා සහ...
හෝමාගම, සියදිවි නසා ගැනීම් අධික වෙයි ?
පුවත්
December 29, 2022
හෝමාගම සියදිවි නසා ගැනීම් වැඩි වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක බී.එච්.කේ.චින්තක උදයකුමාර පවසයි. ගත වූ දින 05ක කාලයේ දී සියදිවි නසාගත් පුද්ගලයන් 11 දෙනකුගේ මරණ...
අනෙක් සැකකරුවන් නිදහස් වෙද්දී වසර 11ක් උසාවි ආවා යැයි විත්තිකරුවකු හඬා වැටෙමින් කී කතාව
පුවත්
December 29, 2022
විශ්‍රාමික නීතිපතිවරයකුට මුදල් ගෙවා සේවය ලබා නොගැනීමේ වරදට තමන් අවුරුදු 11ක් නොකඩවා උසාවි පැමිණෙන බවත්, නොකළ වරදකට රැකියාව පවා අහිමි වී ඇති බවත් ගුවන්තොටුපොළ...
Phone මාදිලි රැසකට නව වසරේ සිට WhatsApp නෑ
පුවත්
December 29, 2022
ලෝකයේ ඉතාමත් ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන WhatsApp පහසුකම ජංගම දුරකථන වර්ග 49ක භාවිතා කිරීමට නොහැකි වෙයි. WhatsApp සිය සේවාව පහත සඳහන් දුරකථන මාදිලිවලට ලබාදීම...
1
...
425
426
427
...
1,124
Page 426 of 1,124
Recent articles
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok