Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
Phone මාදිලි රැසකට නව වසරේ සිට WhatsApp නෑ
පුවත්
December 29, 2022
ලෝකයේ ඉතාමත් ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන WhatsApp පහසුකම ජංගම දුරකථන වර්ග 49ක භාවිතා කිරීමට නොහැකි වෙයි. WhatsApp සිය සේවාව පහත සඳහන් දුරකථන මාදිලිවලට ලබාදීම...
මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා රැසක් අලුතෙන් එක්වෙයි
පුවත්
December 29, 2022
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා නව පාඨමාලා 65ක් සහ පශ්චාත් උපාධි පාඨමාලා 90ක් නව අධ්‍යයන වර්ෂය සඳහා අලුතින් හඳුන්වා දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
සන්ෆ්ලවර්, චලන පියුමන්ත දිවි ගමන නිමාකරයි
පුවත්
December 29, 2022
“සන්ෆ්ලවර්” සංගීත කණ්ඩයමේ ප්‍රධාන ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත හදිසියේ ම අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් පවසන්නේ ඊයේ (28) පැවැති සංගීත සංදර්ශනයක් අවසන්...
රටේ ජනගහණයෙන් 11%ක් අලුතෙන් දුප්පතුන් වෙලා
පුවත්
December 29, 2022
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 11%ක් හෙවත් ලක්ෂ 24ක පමණ පිරිසක් දුගී බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය...
ඇමෙරිකාවෙන් ඇවිත්, උණ්ඩ රැගෙන යාමට හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට
පුවත්
December 29, 2022
ශ්‍රී ලංකාවේ සංචරය නිමවා සිය පෙම්වතිය සමඟ මෙරටින් පිටව යාමට සූදානම් වූ ඇමෙරිකානු ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී මිලිමීටර 09 ජීව උණ්ඩ 10ක් සහිත පතොරම්...
ණයට ගත් මුදලින් වැඩ කල් දාලා රුපියල් කෝටි 3,300ක් අමතර ගෙවන්න වෙයි
පුවත්
December 29, 2022
ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි වේලාවට ප්‍රයෝජනයට නොගැනීම නිසා ණය ලබාදුන් ආයතනවෙත රුපියල් කෝටි 3,300කට වැඩි මුදලක් බැඳීම් ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇතැයි...
චීන සංචාරකයන්ට ඇමෙරිකාවෙන් කොන්දේසි
පුවත්
December 29, 2022
චීනයේ සිට පැමිණෙන සියලු සංචාරකයන් කොරෝනා 19 සඳහා පරීක්ෂණවලට යොමු වී ආසාදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ඇමෙරිකාව නිවේදනය කර තිබේ. ඇමෙරිකාවේ සෞඛ්‍ය...
ෆයිසර් එන්නත් ලක්ෂ 60ක් අපතේ යයි
පුවත්
December 29, 2022
හ්‍රී ලංකාවට ගෙන්වා තිබූ ෆයිසර් එන්නත් ලක්ෂ 60ක් පමණ කල් ඉකුත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5කට...
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 28, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 11,129ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 856ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 41ක් පහළ...
හූනෙක් නිසා, එකම පවුලේ 06ක් මරුට. මරණ ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙයි
පුවත්
December 28, 2022
එකම පවුලක, මව, පියා, දරුවන් දෙදෙනා සහ තවත් ඥාති දරුවන් දෙදෙනකු හූනකු නිසා මරුමුවට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ පවුලකි. මියගිය පියා ඇඩෙල්කේ...
රාජ්‍ය සේවයේ 30,000ක් තව දින තුනකින් ගෙදර යයි
පුවත්
December 28, 2022
රාජ්‍ය සේවයේ 30,000කට ආසන්න පිරිසක් එළැඹෙන දෙසැම්බර් 31 වැනි දා අනිවාර්ය විශ්‍රාම යන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. මෙවැනි...
ඉන්දියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්න
ක්‍රීඩා
December 28, 2022
ඉන්දියාවේ දී විස්සයි 20 සහ එක්දින තරඟාවලියකට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන්...
1
...
426
427
428
...
1,124
Page 427 of 1,124
Recent articles
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok