Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉන්දියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්න
ක්‍රීඩා
December 28, 2022
ඉන්දියාවේ දී විස්සයි 20 සහ එක්දින තරඟාවලියකට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන්...
ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්
පුවත්
December 28, 2022
ආර්ථික අර්බුදය ඇතුළු විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානවලින් පරිබාහිරව වෙනත් පාසල් වෙත අනුයුක්ත කර සිටින ගුරුවරුන්ගේ අනුයුක්තය 2022 අධ්‍යයන වර්ෂය අවසන් වනතුරු...
තරුණියකගේ වෙස්ගත්, පිරිමියකුගේ කප්පම් සෙල්ලම නිසා, පාසල් සිසුවා සියදිවි නසාගෙන
පුවත්
December 27, 2022
බණඩාරගම, ගුංගමුවේ දී මීට මාස 14කට පෙර පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මියගියේ තරුණියක ලෙස පෙනී සිටි පුද්ගලයකු දරුවාගෙන් කප්පම් ගැනීම හේතුවෙන් යැයි අනාවරණය වූ...
තිළිණි ප්‍ර්‍රියමාලි ඇප ලබා, මාධ්‍යයට දොස් කියයි
පුවත්
December 27, 2022
බන්ධනාගාරය තුළ දී ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි තිළිණි ප්‍රියමාලි අද (27) ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග...
ලීසිං සමාගම්වලට තහංචියක් ?
පුවත්
December 27, 2022
ලීසිං සමාගම් විසින් වාහන බලෙන් අත්පත් කරගත නොහැකි බවත් එය නඩු පැවරීමෙන් අනතුරුව කළ යුතු බවත් සඳහන් චක්‍රලේඛයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. එහිි දැක්වෙන්නේ...
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 27, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 15,047 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,320ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ...
“විදුලි ගාස්තු වැඩි නොකළොත් දිනකට පැය කිහිපයක් අඳුරේ” – ඇමති කංචන
පුවත්
December 27, 2022
විදුලි බිල ඉහළ දැමීම සිදු නොකරන්න නම්, දිනකට පැය කිහිපයක් විදුලිය නැතිවව සිටින්න යැයි ඇමති කාංචින විජේසේකර අද මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය. එහි දී ඔහු...
ජනපති රනිල්ගෙන් පත්කිරීම් කිහිපයක්
පුවත්
December 27, 2022
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නීල් හපුහින්න පත්කර ඇති අතර එම අමාත්‍යාංශයේ මෙතෙක් ලේකම්වරයා ලෙස කටයුතු කළ...
ආච්චිගේ බෙහෙත් බී මියගිය බව කී තුන් හැවිරිදි දරුවාගේ දේහය, අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් නැතිව ම මුදාහැරලා
පුවත්
December 26, 2022
අත්තම්මාගේ කකුලේ ගෑම ගෙනා තෙල් වර්ගයක් පානය කළ බව පවසමින් හදිසියේ ම මියගිය වයස අවුරුදු තුනහමාරක දරුවකුගේ මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්කෂණයක් සිදු නොකර...
මාලදිවයින් හිටපු ජනාධිපතිට සිර දඬුවම්
පුවත්
December 26, 2022
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක දඩයක් නියම කිරීමට එරට අපරාධ අධිකරණය කටයුතු කර තිබේ. මූල්‍ය...
අයහපත් කාලගුණය දිගටම පවතී ද ?
පුවත්
December 26, 2022
බෙංගාල බොක්කේ නිරිත දිග ප්‍රදේශයේ හටගත් පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද (26) උදෑසන ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ...
පොලිසියට පහර දී පළාගිය තිදෙනකු අත්අඩංගුවට
පුවත්
December 26, 2022
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට පහර දුන් බව කියන තිදෙනකු ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු...
1
...
427
428
429
...
1,124
Page 428 of 1,124
Recent articles
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok