Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රටම කළඹමින් පීඩන අවපාතය දිවයින ඇතුළට එයි
පුවත්
December 25, 2022
බෙංගාල බොක්කේ නිරිත දිග මුහුදු ප්‍රදේශයේ හටගෙන තිබෙන පීඩන අවපාතය ශ්‍රී ලංකාවේ නැගෙනහිර දෙසින් ඇතුළු වී රට හරහා ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා...
බුදු දහම, සීතල යුද්ධයට රහසිගතව භාවිතා කළ හැටි
factum
December 25, 2022
චාන්දනී කිරින්දේ විසිනි සීතල යුද සමයේදී අග්නිදිග ආසියාවේ “බෞද්ධ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපද රජය පෙලඹවූයේ කුමක්ද සහ කොමියුනිස්ට්වාදයේ ව්‍යාප්තියට එරෙහිව කලාපයේ ප්රමුඛ ආගමක් භාවිතා...
ආශු මාරසිංහ සහ බල්ලාගේ වීඩියෝව මෙන්න, එය තවත් නයි කතාවක් සහ වඳ සැත්කමකි
පුවත්
December 24, 2022
කැලණියේ නයා, සාෆිගේ වඳ සැත්කම් කතා යනු ශ්‍රී ලංකාවේ දේශපාලන බල පෙරළිය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ යැයි කියන මාධ්‍ය ආයතනවලින් නිර්මාණය කරන...
පොලිස් කොමිසමට, පොලිසියට එරෙහි පැමිණිලි රැසක්
පුවත්
December 24, 2022
පොලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට 2022 වර්ෂය තුළ පමණක් පැමිණිලි 1,450ක් ලැබී ඇතැයි එම කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි. ඔහු වැඩිදුරටත් කියා...
මත්තල, රාජපක්ෂ ගුවන්තොටුපොළ රටේ සල්ලි ගිලින හැටි මෙන්න
පුවත්
December 24, 2022
මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් පිරිවැය වියදම එහි ආදායම මෙන් 20 ගුණයක් බව ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තාවේ දැක්වේ. මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට වැය කර ඇති...
ආශු මාරසිංහ CID වෙත යයි. ඔහුගේ නීතිඥයන් කියන කතාව මෙන්න
පුවත්
December 24, 2022
ආශු මාරසිංහ සහ ආදර්ශා කරඳන නමැති කාන්තාව අධ්යක්ෂ ධූරය දරන සමාගමක ඇති වූ ගැටලුවක් හේතුවෙන් තම සේවාදායකයාට එල්ල කර ඇති අසත්‍ය චෝදනා සම්බන්ධ විමර්ශනයක්...
“මහණ කරනවා කියපු නිසා මම මාමත් එක්ක ගියා” – එප්පාවල ළමයාගේ පාපොච්චාරණය
පුවත්
December 24, 2022
තම පියා නිවසට එන දවසේ මාමා සමඟ පලා ගියේ තාත්තා තමන් මහණ කරනවා යැයි කියන නිසා යැයි හිතවත් විදුලි කාර්මිකයකු සමඟ පලාගොස් සිටි එප්පාවල...
සාරිය නිසා පාසල් දැරියකට දිවි අහිමි වෙයි
පුවත්
December 24, 2022
සාරියකින් සාදා තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් 12 හැවිදිරි දැරියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ, පිටරත්මලේවත්ත පදිංචි පවුලක දියණියකි. සිය බාල සොහොයුරිය නිදිකරවීම...
ප්රචණ්ඩ ක්‍රියා වාර්තාව සභාගත කරන්න යැයි මන්ත්‍රීවරු ඉල්ලති
පුවත්
December 24, 2022
අරගලය සමඟ රට පුරා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 107 දෙනෙක්...
බෞද්ධ – පාලි විශ්වවිද්‍යාලයේ සිසුන්ට දුන් දඩුවම් මෙන්න
පුවත්
December 24, 2022
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇති වූ නවක වද සිද්ධි සහ විනය විරෝධී ක්‍රියා හේතුවෙව් 38 දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර 23 දෙනකුට තාවකාලික පන්ති තහනම්...
පීඩන අවපාතය ශ්‍රී ලංකාව දෙසට, කාලගුණයෙන් අනතුරු අඟවයි
පුවත්
December 24, 2022
බෙංගාල බොක්කේ යළි ඇති වී තිබෙන පීඩන අවපාතය ඉදිරි පැය කිහිපයේ දී ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වයට බලපෑම් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම...
අතුරුදන් වූ දරුවා හමුවෙයි
පුවත්
December 24, 2022
එප්පාවල දී අතුරුදන් වූ දරුවා යළි හමු වූ බව පොලිසිය පවසයි. තම දරුවා අතුරුදන්ව ඇතැයි මීට දින කිහිපයකට පෙර මවක් විසින් පැමිණිලි කර තිබිණි. පොලිස්...
1
...
429
430
431
...
1,124
Page 430 of 1,124
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්‍යන්තර ඇගයීම සහ ශ්‍රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok