spot_img
spot_img

පුවත්

හොර ඔප්පු හැදූ ඉඩමකට පැටලුණු රංගේ බණ්ඩාර. පරිසර අධිකාරියේ ලොක්කෙක් අත්අඩංගුවට

මුන්දලම, මදුරන්කුලියේ, උණවේලි වත්තට අයත් අක්කර පහළොවක් සඳහා ව්‍යාජ ඔප්පු සකසා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම...

“රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම ගැටලුවක්” – මුදල් අමාත්‍යාංශයේ ලේකම්

රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවීමටත් සමාජ සුබ සාධන පවත්වාගෙන යාමටත් රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. ඔහු මේ බව...

නව වසරේ සිට වැටුපෙන් කැපෙන බදු මුදල් මෙන්න

එළ‍ැඹෙන 2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවයේ නිරත පිරිස් වෙතින් පහත සඳහන් පරිදි බදු මුදල් අයකිරීමට රජය තීරණය...

පන්තිය පරක්කු වෙද්දී දිය නෑමට ගිය සිසුවා මරුට

උපකාරක පන්තියකට පෙර මුහුදේ දිය නෑමට ගිය 12 හැවිරිදි පාසල් සිසුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි හලාවත, තොඩුවාව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තොඩුවාව ශාන්ත අන්තෝනි...

ශ්‍රී ලංකා ‍ටෙලිකොම් සමාගම, තොරතුරු අයිතිය අහිමි කරයි

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සැපයීමේ දී පිවිසිය නොහැකි ලෙස හෝ පිවිසීමට බාධා සිදුවන ආකාරයෙන් අවහිර කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP ලිපින,...

අධිවේගී මාර්ග අනතුරින් 12ක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද (23) අලුයම සිදුවූ අනතුරකින් 12 දෙනකු රෝහල්ගත කර...

මිල්ලනිය පාසල් සිසුන්ට පොලිසිය කරන්ට් ඇල්ලුවා ද ? රස පරීක්ෂක වාර්තාව අධිකරණයට දෙයි

මිල්ලනිය පාසලේ සිසුන්ට විදුලි සැර වැද්දවීමේ සිද්ධියට අදාල රසපරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිිබේ. පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැති වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම...

පොලිසියේ වාහන ප්‍රශ්නයට ඉන්දියාවෙන් විසඳුමක්

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජීප් රථ 500ක් අතරින් රථ 125ක් අද (22) ලබාදීම සිදු කෙරිණි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී...

විදේශිකයෝ රුපියල් බිලියන 30.3ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරයි

2022 වර්ෂයේ මේ දක්වා විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 30.3ක ශුද්ධ ආයෝජනයක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ සිදුකර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික...

රජයේ සේවකයන්ට බෝනස් සහ ප්‍රසාද දීමනා හිමිවෙයි

ර‍ාජ්‍ය සේවකයන් සඳහා බෝනස් සහ ප්‍රසාද දීමනා ගෙවීමට රජය තීරණය කර තිබේ. එයට අදාල චක්‍රලේඛ භාණ්ඩාගාරික ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර ඇත. ඒ අනුව...

දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් කරයි

දෙසැම්බර් 26 සඳුදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී...

බසයක් පෙරැළී අයෙක් මරුට 14ක් රෝහලේ

පලෙයි ප්‍රදේශයේ දී බසයක් අද (22) උදෑසන 6.00ට පමණ පෙරළීමෙන් එක් අයකු මියගොස් තුවාල ලැබූ 14 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් යාපනය සහ...

Recent articles

error: Content is protected !!