spot_img
spot_img

පුවත්

පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් නිකුත් කරයි

පළාත් පාලන  ඡන්ද විමසීම - 2023ට අදාල ව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර...

වාර විභාග ක්‍රමය නැවැත්වීමටත්, 2023 අධ්‍යාපන කටයුතු දෙසැම්බර් අවසන් කිරීමටත් පියවර ගනී

මාර්තු මාසයේ දී ආරම්භ කරන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමටත් 2023 අධ්‍යයන වර්ෂය දෙසැම්බර් මාසයෙන් අවසන් කිරීමටත් කටයුතු කරන...

බීමතින් රිය පදවාගෙන සිරීපාදේ වන්දනාවේ ගිය තරුණියට අධිකරණයෙන් දුන් දඬුවම

බීමතින් රිය පදවාගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ තරුණියක තම වරද පිළිගැනීමෙන් අනතුරුව අද (21) රුපියල් 25,000.00ක දඩයක් නියම කළ හැටන් දිසා විනිසුරු ෆාරුක් ඩීන්...

ගුවන් සේවිකා රැකියා දෙන බව කියා තරුණියන් නිරුවත් කළ ජල මනු කියවන්නකු අත්අඩංගුවට

“රුවැත්තියන්ගේ ගැටලු” නමින් facebook ගිනුමක් පවත්වාගෙන යමින් ගුවන් සේවිකාවන් බඳවා ගන්නා බවත්, රූපලාවන්‍යාගාරවල රැකියා දෙන බවත් පවසමින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන පසුව ඔවුන්ට තර්ජනය...

යළි කොරෝනා රැල්ලක්. නැවත දැනුම් දෙනතුරු පාසල් වසා දමයි

චීනයේ නැවත කොරෝන රැල්ලක් පැතිරයාම හේතුවෙන්න ෂැංහායි නුවර සියලු පාසල්වල Online අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න යැයි ෂැංහයි අධ්‍යාපන කාර්යාංශය දැනුම් දී තිබේ. නිවෙස්වල රැකබලාගත නොහැකි...

කොළඹ වරාය නගරයට නව වීසා ක්‍රම හඳුන්වා දෙයි

කොළඹ වරාය නගරයට පැමිණෙන ආයෝජකයන් සඳහා නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා...

කොටස් වෙළෙඳ පොළට විදේශිකයෝ කෝටි 298ක් ආයෝජනය කරති

විදේශ ආයෝජකයෝ පසුගිය සති කිහිපයේ ම කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කිරීමේ දැඩි උනන්දවක් දක්වා තිබිණි.අ ද (21) දිනයේ පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළ...

“විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියද්දී ඒවා එකතු කරන්න බෑ” – විභාග කොමසාරිස් කියයි

විභාගයක දී ප්‍රශ්න පත්‍ර බෙදා දීමෙන් අනතුරුව ළමයින් පිළිතුරු ලිවීම ආරම්භ කර ඇතනම් කිසිම හේතුවක් නිසා නැවත ප්‍රශ්න පත්‍ර එකතු කිරීමට නොහැකි යැයි විභාග...

වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවකු මරුට

අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුවකුට අලියකු පහර දීමෙන් මියගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය...

පාර අයිනේ සිටි කතුන් තිදෙනකු මරු තුරුළට යැවූ වෑන් රථය

නාරම්මල බැඳිගමුව හන්දියේ දී මාර්ගය අයිනේ සිටි කාන්තාවන් තිදෙනකු වෑන් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි. ඔවුන් තිදෙනා ඊයේ (20) සවස බසයක් එනතුරු සිටිය...

ආණ්ඩුවේ බළකොටුවක් බිඳ වැටෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලතම බළකොටුව වූ කුරුණෑගල මහ නගර සභාවේ අයවැය අද (20) වැඩි ඡන්ද 07කින් පරාජයට පත්විය. පොදුජන පෙරමුණට බලය හිමි එහි 2023...

ලක්ෂ 120ක් අපතේ යැවූ උතුරුමැද වීඩියෝව සහ පොත

සංචාරක ප්‍රවර්ධය සඳහා බව කියමින් වාර්තා වැඩසටහනක් සහ පොතක් මුද්‍රණය කිරීමට රුපියල් 12,144,500.00ක (එක්කෝටි විසිඑක් ලක්ෂ හතලිස් හතර දහස් පන්සියයක්) මුදලක් පුද්ගලික ආයතනයකට ලබා...

Recent articles

error: Content is protected !!