spot_img
spot_img

පුවත්

අහුන්ගල්ලේ දී වෙඩි කෑ තරුණයා මරුට

අහුන්ගල්ලේ දී ඊයේ (23) රාත්‍රී වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අහුන්ගල්ල මාකුඹුර පදිංචි කොම්බු චතුරංග ජයලත්...

ආගමික නායකයන්ගේ බොරුව, විදුලි බිල සහ ජනතාව. විදුලි බිලේ ඇත්ත කතාව මෙන්න

ආගමික ස්ථානවල විදුලි බිල වැඩිවීම අසාධාරණය යැයි ද පවසමින් ඇතැම් හිමිවරු විදුලිබිල අඩුකර දෙන්න යැයි ජනාධිපතිවරයා ඇතුළ රජයෙන් දිගින් දිගටම ඉල්ලීම කරමින් සිටියි. කෙසේ වෙතත්...

කොළඹ ආරක්ෂාව දැඩි කරයි

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණය...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 30,107 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,017 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 36ක් පහළ...

ගල්අඟුරු ගෙන්වීමට නැවත ටෙන්ඩර් කැඳවන බව ඇමති කියයි

ගල්අඟුරු ආනයනය කිරීම සඳහා ප්‍රදානය කරන ලද ටෙන්ඩරය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (22) පියවර ගෙන තිබේ. මෙලෙස ටෙන්ඩරය අවලංගු කර ඇත්තේ විදුලිබල හා බලශක්ති...

යාපනයේ දී විදෙස් කතකට, 10 දෙනකු අතවර කරලා

විදෙස් තරුණියක් යාපනයේ සංචාරයක නිරතව සිටිය දී පිරිසක් විසින් අතවර කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි...

අධිකරණයට අපහාස කළා යැයි පොලිස්පති ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණයට කැඳවයි

අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව කටයුතු නොකර අධිකරණයට අපහාස කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 16 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න...

ජාතික සභාවට මන්ත්‍රීවරු 27ක් පත්වෙති

ජාතික සභාව පිහිටුවීම සදහා දැනටමත් මන්ත්‍රීවරු 27 දෙනකු පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන්...

මාසයකට විදුලි ඒකක 8,500ක් ගත් පන්සලකට බිල ගෙවා ගන්න බැරිවෙලා

මාසයකට විදුලි ඒකක 8,500 ක් භාවිතා කරන විහාරස්ථානයක් ඇති බවත් එහි බිල රුපියල් 550,000.00කට අධිකයැයි ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි. කොළඹ පිහිටි...

ඩුබායි රටේ හිර වී සිටි කාන්තාවක් යළි පැමිණ සිය ගණනක් සිර වී සිටින හැටි කියයි

දඹුල්ලේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක උපදෙස් සහ මඟ පෙන්වීම මත ඩුබායි ගොස් හිරවී සිට නැවත පැමිණ තමන් ඇතුළු කාන්තාවන් විදින දුක් ගැහැට මාධ්‍ය...

නොවැම්බරයේ සිට ඉන්ධන අළෙවියට පුද්ගලික සමාගම් එක්වෙයි

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර බෙදාහැරීම සඳහා නොවැමබ්ර් මාසය‍ වනවිට සුදුසුකම් ලත් සමාගම්වලට අවස්ථාවව දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. ‍රට පුරා ලංකා...

දුම්රියේ ආදායම කෝටි 260 යි. සේවකන්ට OT පමණක් කෝටි 230ක් ගෙවලා

දුම්රිය දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේ ලැබූ ආදායම රුපියල් කෝටි 260ක් බවත් ඉන් රුපියල් කෝටි 230ක් ම වැයකර ඇත්තේ සේවකයන්ගේ අතිකාල දීමනා ගෙවීමට බවත් ප්‍රවාහන හා...

Recent articles

error: Content is protected !!