Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කාන්තාවකට පාරේ යන්න නොදෙන ශ්‍රී ලංකා පොලිසිය (වීඩියෝ සහිතයි)
පුවත්
November 12, 2022
කළුතර සිට කොළඹ දක්වා පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වාගනිමින් එම දෙදෙනා, පොලිසිය විසින්...
මුහුදට වැටුණු ධීවරයා අතුරුදන්
පුවත්
November 12, 2022
බේරුවල ධීවර වරායෙන් පිටත් වූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙක් මුහුදට වැටි අතුරුදන්ව ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ එප්පාල, තාලාවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 50...
අහංගම මුහුදේ කිඹුලෙක්
පුවත්
November 12, 2022
අහංගම වෙරළ ආසන්න මුහුදේ අඩි 08ක් පමණ දිගැති කිඹුලකු දක්නට ලැබෙන බව අහංගම පොලිසිය විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. කොග්ගල ඔය ආශ්‍රිතව කිඹුලන් ජීවත්වන...
ඩීසල්, භූමිතෙල් මිල ඉහළට
පුවත්
November 11, 2022
ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක්...
මහින්ද විදුහල්පතිට ලැබුණු නියෝගය මෙන්න
පුවත්
November 11, 2022
මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින්, අධ්‍යාපන අයිතිය අහිමිකරන ලද සිසුවා යළි පාසලට භාරගන්නා බවට මහින්ද විද්‍යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇතැයි ගාල්ල ප්‍රධානන මහේස්ත්‍රාත් පවිත්‍රා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 11, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 14,848 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 862 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක්...
“මන්දපෝෂණය ගැන රටට කී වෛද්‍යවරයා වහාම යළි සේවයේ පිහිටුවන්න” වෛද්‍යවරු කියති
පුවත්
November 11, 2022
වැඩ තහනමකට ලක්ව සිටින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වහාම නැවත සේවයේ පිහිටවන්නේ නැතිනම් වෛද්‍ය වෘත්තිකයන් තවදුරටත් සෞඛ්‍ය ලේකම්වරයාට සහය නොදෙන බව වෛද්‍ය සංගම් පවසයි. ශ්‍රී...
රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ පිරිස නිදහස් කරයි
පුවත්
November 11, 2022
ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වැරදිකරුවන් ලෙස තීන්දු කිරීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයන් 06 දෙනා නිදහස් කිරීමට අද (11) ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 10, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 11,366 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,331 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක්...
සුපෝෂ, ලක්පෝෂ, නැණපෝෂ විකිණීමට එරෙහිව මාතර අධිකරණයෙන් නියෝගයක්
පුවත්
November 10, 2022
සුපෝෂ, ලක්පෝෂ සහ නැණපෝෂ යන ධාන්‍යමය අතිරේක ආහාර නිෂ්පාදන මාතර අධිකරණ බල ප්‍රදේශයේ විකිණීම සහ බෙදාහැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ.පරණලියනගේ ඊයේ...
කරාපිටිය රෝහලේ පොඩි ගින්නකින්, ලොකු කලබලයක්
පුවත්
November 10, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අද (10) රාත්‍රී 7.00ට පමණ ඇති වූ ගින්නක් හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය. ගින්න හටගෙන ඇත්තේ පිළිකා ඒකකයේ පළමු මහළේ පිහිටා...
වසන්ත මුදලිගේ ගැන අධිකරණයෙන් දුන් තීන්දුව
පුවත්
November 10, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත්, ඔහු අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළේය. එම නියෝගය ලබාදුන්නේ...
1
...
433
434
435
...
1,106
Page 434 of 1,106
Recent articles
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
අද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 23, 2026
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok