Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
CID වෙත මහේස්ත්රාත්ගෙන් දෝස්මුරයක්. ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි
පුවත්
November 17, 2022
බලවත් පුද්ගලයන්ට එරෙහි පරීක්ෂණ අතහැර දැමීමට කටයුතු කරන ආකාරය තමන්ට පමණක් නොව සාමාන්ය ජනතාවට පවා පෙනෙන්නේ යැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ අද (17)...
ධනිෂ්කට ඇප
පුවත්
November 17, 2022
විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඔස්ට්රේලියාවේ සංචාරයක නිරතව සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළැයි කියන සිද්ධියේ පෙර තීන්දුව වෙනස් කරමින්, ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනිෂ්ක...
වායු රයිෆලයෙන් වෙඩි වැදී දරුවා මරුට
පුවත්
November 17, 2022
වායු රයිෆලයකින් හිසට වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටි පස් හැවිරිදි පිරිමි දරුවකු, අද(17) උදෑසන මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි. මෙලෙස...
පරිගණකයේ චාජරය පුපුරා පාසල් සිසුවකු මරුට
පුවත්
November 16, 2022
උකුලේ තබාගෙන වැඩකරන පරිගණකයක (Laptop) චාජරයක් පුපුරායාමෙන් පාසල් සිසුවකු මියගොස් ඇතැයි බලපිටිය රෝහලේ පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉඳිකැටියේ, බෙන්වල පාර පදිංචිව සිටි ඩබ්ලිව්.ඒ.සෙනෙත් ඉඳුවර...
ඇලුවීෂියස් විදුහල්පති වැසූ පාර, rata.lk පුවතින් පසු අරී. යකඩ බැරියර් සිසුන්ගේ කරපිටින් ඉවතට
පුවත්
November 16, 2022
ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්යාලයේ විදුහල්පතිවරයාගේ අභිමතයට වසා දමා තිබූ කළුවැල්ල, ටෙම්ප්ලර්ස් මාර්ගය සම්බන්ධයෙන් අද (16) උදෑසන rata.lk අපි පළ කළ පුවතින් පසු එම මාර්ගයේ...
වසන්තට සහ සිරිධම්ම හිමිට තවත් නඩුවක් ?
පුවත්
November 16, 2022
රැඳවුම් නියෝගයක් මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිගෙන් ප්රකාශයක් ලබාගැනීමට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ අද (16) කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර...
විදෙස් ගමන් බලපත්ර ගාස්තු වැඩි වේ
පුවත්
November 16, 2022
විදෙස් ගමන් බලපත්ර සම්බන්ධ ගාස්තු 10ක් වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්රයක් සඳහා අයකෙරෙන මුදල රුපියල්...
ධනුෂ්කට අධිකරණයෙන් විශේෂ අවසරයක් ලැබෙයි
පුවත්
November 16, 2022
ඕස්ට්රේලියානු තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටින ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරු කළ විශේෂ ඉල්ලීමකට එරට අධිකරණය අද (16) අවසර දී තිබේ. නීතිඥවරු ඉල්ලා ඇත්තේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 16, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 19,950 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,627 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 204ක්...
දකුණේ රාජ්ය සේවා කොමිසම විභාග වංචා කළ හැටි මෙන්න. තොරතුරු කොමිසමටත් බොරු කියලා
RTI
November 16, 2022
දකුණු පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභායේ 2020 වර්ෂයේ...
පරිප්පු, රතු කැකුළු සහ සැමන් මිල අඩු කරයි
පුවත්
November 16, 2022
ලංකා සතොස අද (16) සිට පරිප්පු, සැමන් සහ කැකුළු සහල් මිල අඩු කර ඇතැයි ලංකා සතොස නිවේදනය කරයි. ඒ අනවු රතු කැකුළු සහල් කිලෝ ග්රෑමයක...
ඇලුවීෂියස් විදුහල්පති, පොලිස් අණ නොතකා ගාලු නගරයේ මාර්ග බලෙන් වසා දමයි. එක රටක නීති දෙකක්
පුවත්
November 16, 2022
විදුහල්පතිවරුන්ට පොදු මාර්ග තම හිතුමතයට වසා දැමීමට නොහැකි බැවින් ගාල්ල කළුවැල්ලේ ටෙම්පලර්ස් පටුමග මාර්ග බාධක යොදා වසා දැමීම නතර කරන්න යැයි ගාල්ල මූලස්ථාන පොලිසිය...
1
...
448
449
450
...
1,124
Page 449 of 1,124
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok