spot_img
spot_img

පුවත්

යාල කැලේ දී රේස් පැද්ද පිරිසට සිදු වූ දේ

යාල ජාතික වනෝද්‍යානයේ දී වන සතුන්ට හිංසාවන පරිදි හැසිරුණු බවට චෝදනා ලැබ සිටි අය අතරින් අද (26) අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 09 දෙනකු ඇප...

එංගලන්තය පරදවා අයර්ලන්තය ජය ගනී

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අද (26) පැවැති තරඟයකිින් එංගලන්තය පරාජය කරමින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 05ක ජයක් හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය. පළමුවෙන්...

පොලිසියේ 4,000ක් ලෙඩ්ඩු ?

පොලිසියේ 4,000ක් පමණ පිරිසක් යහපත් සෞඛ්‍ය තත්වයෙන් නැතැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න පවසයි. ඔහු මේ බව කියා සිටියේ මහජන ආරක්ෂක අමාතයාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී...

බැඳුම්කර චෝදනා ලැබූ කබ්රාල්ට ඇප ලැබෙයි

බැඳුම්කර වංචාවක් සදුකරන ලදැයිි චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට...

ගුරුවරයා සමඟ මත් වූ ගුරුවරිය, සිහි ලැබුණු පසු අතවර චෝදනා කරයි

තමන් සේවය කරන පාසලේ ගුරුවරයකු විසින් තමන්ට මත්පැන් ලබා දී ලිංගික අතවරයක් කළා යැයි ගුරුවරියක විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ. කුරුඳුවත්ත පොලිසිය මේ පැමිණිල්ල...

“වරදක් නැතිව දඬුවම් විඳිනවා දුටින්” – සිංහරාජය කපා දැමීමේ උත්සාහයක්

(සිරංගිකා ලොකුකරවිට) “දුකක් නැතිව කඳුළක් හෙළනවා දුටින් ලෙඩක් නැතිව බෙහෙතක් බඳිනවා දුටින්  වරදක් නැතිව දඬුවම් විඳිනවා දුටින් කළයක් අරන් ජලයක් බානවා දුටින්” මේ පැරණි කිතුල් කවියකි. සිංහරාජ  මහා වනාන්තරයේ...

වන සතුන්ට බාධා කළ ඇමති පුතා ඇතුළු පිරිස ගැන පුළුල් පරීක්ෂණ

ජීප් රථ 35කින් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කළ ඇමති පුත්‍රයකු ඇතුළු පිරිසක් පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කළ...

අර්ධ සූර්යග්‍රහණයක් සිදුවෙයි

අර්ධ සූර්යග්‍රහණයක් අද (25) සවස ශ්‍රී ලංකාවට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යඛ්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. වායු ගෝලයේ ඇති වූ...

නේවාසිකාගාරයේ දී මියගිය විශ්වවිද්‍යාල සිසුවාගේ මරණයට හේතුවක් නෑ

මෙලෙස මියගොස් ඇත්තේ පරගස්තොට, පැල්පොළ, ආවාරිගොඩ පදිංචි හර්ෂ ධනංජය නමැති 25 හැවිරිදි තරුණයෙකි. ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ අතර විශ්වවිද්‍යාලයේ...

අඩු පීඩනය, සුළිි කුණාටුවක් වන ලකුණු

මහ වැසි ඇතිකරන අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් දැනට ඇති වැසි තත්වය ලබන 25 වැනි...

හමුදා රථය ගසක වැදී කපිතාන් මරුට

යුද හමුදා විශේෂ කාර්ය බලකායේ කපිතාන්වරයකු රිය අනතුරකින් මියගොස් ඇතැයි ‍යුද හමුදාව පවසයි. වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී හමුදා ඩිෆෙන්ඩර් රථයක් අද (22) අලුයම ගසක වැදීමෙන්...

ඖෂධ සැකසීමට ගෙන්වූ ද්‍රව්‍යවල ප්‍රමිතියක් නෑ. ලක්ෂ ගණනක මුදල් අපතේ

ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මිල දී ගෙන තිබූ අමුද්‍රව්‍ය 82.15%ම නියමිත ප්‍රමිිතියෙන් තොර යැයි...

Recent articles

error: Content is protected !!