Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දේශපාලන බලය පෙන්නා වැඩ මඟහරින සේවකයන් නිසා ලංගම විනාශයි
පුවත්
September 6, 2022
දේශපාලන බලය පෙන්නා ශ්‍රී ලංක ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තරවරු තම රාජකාරියේ නොයෙදී කාර්යාලවල කාලය ගත කිරිමේ බරපතල ගැටලුවක් හටගෙන ඇත. ලංගම ආරංචිමාර්ග සඳහන් කරන්නේ...
ගොන්ගල අසාර්ථක රේඩාර් ව්‍යාපෘතියේ කෝටි 40ක වියදම නිලධාරීන්ගෙන් අය කර ගන්න යැයි නිර්දේශ
පුවත්
September 6, 2022
කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි 40ක් වියදම් කරමින් ගොන්ගල කඳු මුදුණේ ඉදිකරන ලද රේඩාර් ව්‍යාපෘතියට වැයකර ඇති මුදල් ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන්...
පාසල් සිසුන් කෙළසූ මැටරඹ කපුවාට එරෙහිව උද්ඝෝෂණ
පුවත්
September 6, 2022
පාසල් සිසුන් පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට රිමාන්ඩ් කර සිටින කීර්ති කුමාර බටගොඩ (44) අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්...
22 වැනි සංශෝධනයට සිදුවන දේ
පුවත්
September 6, 2022
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. එසේ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විද්‍යුත් ක්‍රමයට මුදල් ගනී
පුවත්
September 6, 2022
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් මුදල් අය කිරීමේ දී විද්‍යුත් බැංකු කාර්ඩ්පත් ක්‍රමයට මරු වී තිබේ. ඒ අනුව ඊයේ (05) සිට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබා...
මාමාගේ පොරෝ පහරින් බෑණාගේ දිවි තොර වෙයි
පුවත්
September 6, 2022
මාමණ්ඩිය විසින් පොරොවකින් පහර දී බෑණා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවන බව පුස්සැල්ලාව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය බිරිඳගේ...
22 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
පුවත්
September 6, 2022
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය. කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ එම...
සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ යළි කල් දමයි
පුවත්
September 5, 2022
2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ නැවත කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව කලින් දැනුම් දී තිබුණේ මේ...
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති – ලිස් ට්‍රස්
පුවත්
September 5, 2022
තියුණු තරඟයකින් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස තේරීපත්වූ ලිස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ මීලඟ අගමැති වනු ඇත. මින්පෙර අගමැති ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් ජූලි මාසයේදී...
අතුරුදන් වූ, ශ්‍රී ලංකා පොලිසිය සොයා පරිගණක අංශය දිවා රෑ නොබලා වෙහෙසෙයි
පුවත්
September 5, 2022
පොලිසියේ නිල වෙබ් අඩවිය police.lk මේ වනවිට මුළු මනින් ම අක්‍රිය වී තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතියට වැඩිදියුණු කරන බව පවසමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ගේ...
ග්ලයිෆෝසේට් ආනයනයට අවසර. ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට
පුවත්
September 5, 2022
වල් නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට රජයේ මුදල් පිළිිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ආනයනය හා අපනයන (පාලන) පනත යටතේ ග්ලයිෆෝසේට්...
ඇළට වැටුණු පාසල් සිසුවා බේරාගැනීමේ සියලු උත්සාහ ව්‍යර්ථ වේ
පුවත්
September 5, 2022
ජලය පිරුණු බෝක්කුවකට වැටී හිරවුණු පාසල් සිසුවකු පැයක පමණ කාලයක් තිස්සේ බේරාගැනීමට උත්සාහ ගත්ත ද ඔහු ජීවිතයෙන් සමුගෙන ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල...
1
...
470
471
472
...
1,106
Page 471 of 1,106
Recent articles
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok