Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හිරුණිකා CID වෙත පැමිණෙයි
පුවත්
August 20, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනත්ුවට පැමිණියාය. ඒ ඇයට කරන ලද දැනුම් දීමකට අනුව විශේෂ ප්‍රකාශයක් ලබා දීම සඳහාය. ඇය පවසන්නේ...
ට්‍රැකටරයක් පෙරැළී කාන්තවන් තිදෙනකු මරුට
පුවත්
August 20, 2022
පුද්ගලයන් 21 දෙනකු රැගෙන ගමන්කරමින් තිබූ ට්‍රැක්ටරයක් අද (20) උදෑසන පෙරැළී කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව...
IMF ධූත පිරිසක් යළි ලංකාවට. ගිවිසුම් ගතවීමට සහතිකයක් ඉල්ලයි
පුවත්
August 20, 2022
ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ඒවායේ හිමිකරුවන්ගෙන් සහතිකයක් අවශ්‍යව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ. ආර්ථිික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බව...
දේශපාලකයන් 80ක් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ පරීක්ෂණ
පුවත්
August 20, 2022
අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමතිවරු 80ක් ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතෙන් විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 19, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 34,940ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,157ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 65 කින්...
“ගමරාලගේ අඬහැරය” එළි දකී
පුවත්
August 19, 2022
“ගමරාලගේ අඬහැරය” නමින් ගොවිතැන, ගම, ගමේ කම, ගැමි දිවිය සහ ගැමි සමාජ සංස්කෘතීන් ගැන කතා කරන සංවාදයේ යෙදෙන නව සයිබර් අවකාශයක් ඊයේ (18) ආරම්භ...
මියගිය ගෝනුන් රැසකගේ සිරුරු අඹේවෙළ ජලාශයේ පාවෙයි
පුවත්
August 19, 2022
මියගිය ගෝනුන් රැසකගේ මළ සිරුරු අඹේවෙළ ජලාශයේ පාවෙමින් තිබෙන බව එහි මසුන් ඇල්ලීමට යන ධීවරයෝ කියති. ඔවුන් පවසන්නේ ගෝනුන් දස දෙනකු පමණ මෙලෙස සතියකට මිය...
රටේ මුදල් පාලනයේ ලොකු ම වගකීම ආචාර්ය හර්ෂ ද සිල්වාට
පුවත්
August 19, 2022
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. මූල්‍ය පාලනය පිළිබඳ ජාත්‍යන්තර...
මත්තල ගුවන්තොටුපොළට වෙන්න යන දේ
පුවත්
August 19, 2022
අති විශාල පාඩුවක් ලබමින් තිබෙන මත්තල ගුවන්තොටුපොළ හැකි ඉක්මණින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි....
අනපේක්ෂිත කුණාටුවලින් යුරෝපය කැළඹේ
පුවත්
August 19, 2022
යුරෝපයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය ප්‍රබල කුණාටු හේතුවෙන් මේවනවිට 12දෙනකු පමණ මියගොස් තිබේ. මියගිය අය අතර ළමුන් තිදෙනකු ද සිටියි. ගස් කඩා...
සිරියාවේ ප්‍රහාරයකින් 09දෙනකු මරුට
පුවත්
August 19, 2022
සිරියාවේ උතුරු දිග අල්-බාබ් නගරයේ වෙළඳපොළකට අද(19) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම ළමුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියහ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...
මහනුවර හෝටලයකින් කෑම කෑ 600ක් ලෙඩ වුණේ වතුරේ ප්‍රශ්නයක් යැයි සැකයක්
පුවත්
August 19, 2022
මහනුවර පැවැති විවාහ උත්සවයකින් ආහාර ගත් 600ක පමණ පිරිසක් සමඟ මනාල යුවළ ද රෝගීව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවූයේ හෝටලයේ ජලයේ තිබූ වරදක් හේතුවෙන් විය...
1
...
485
486
487
...
1,106
Page 486 of 1,106
Recent articles
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok