spot_img
spot_img

පුවත්

මවක්, දරු දෙදෙනා සමඟ වැවට පනී. පස් හැවිරිදි දියණිය මරුට

මවක් සිය දරු දෙදෙනා සමඟ ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවට පැනීමෙන් එක් දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පස් හැවිරිදි වියේ පසු වූ දියණියකි. මව...

ජපානය ශ්‍රී ලංකාවට පිටුපායි ?

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය ද මේ අවස්ථාවේ දි ජපානය සහය නොදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි පවසයි. ඔහු මේ බව කියා...

ගාල්ලේ දී පොලිසියේ යට ඇඳුම් පමණක් ඉතිරිවෙයි. නීතිඥයෝ රෙදි ගලවති (වීඩියෝ සහිතයි)

“පොලිසි‍යේ මහත්වරු ඇඳන් ඉන්න යට ඇඳුම ඇරෙන්න අනිත් ඔක්කොම අරන් දෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. මේ ජනතාවට හිමි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා....

පාසල් දැරියන් 06 දෙනකුට අතවර කළ, ගුරුවරයා අල්ලන්න යැයි උද්ඝෝෂණ

ශිෂ්‍යාවන්ට ප්‍රේම සම්බන්ධතා  ඇතිකර ගැනීමට ආධාර අනුබල දී පසුව ඔවුන් ලිංගික කාර්යයන් සඳහා යෙද වූ පාසල් ගුරුවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මුලතිව් හි උද්ඝෝෂනයක්...

IOC ෂෙඩ්වලට සාමාන්‍ය පරිදි ඉන්ධන ලැබෙයි

ලංකා අයිඕසී සමාගම සාමාන්‍ය පරිදි තම ඉන්ධන පිරවුම්හල් සඳහා තෙල් බෙදාහරින බව එම සමාගම පවසයිත. මේ අනුව ඉන්ධන පිරවුම්හල් 150කට පමණ ඊයේ (30) දිනයේ ඉන්ධන...

මැතිව්ස්ට කොරෝනා. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඊයේ (30) ඇති වූ...

ගාලු කොටු දොර වසා ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක්

ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ විරෝධතාවක් අද (01) මේ වනවිට ආරම්භ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් එහි ආරක්ෂාව ද දැඩි කර තිබේ. තමන්ට...

කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර රැසක් අවලංගුයි

දුම්රිය සේවකයන්ට නිසි පරිදි සේවයට වාර්තා කිරිමට නොහැකිවීම හේතුවෙන් අද (01) දිනයේ දී ද කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කිරීමට සිදුවූ බව...

ගාලු කොටුවේ තෙල් පෝළිමේ ජරමර. වෛද්‍යවරු සහ ජනතාව අතර ගැටලුවක් (වීඩියෝ සහිතයි)

ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ අද (01) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. මෙම පිරවුම්හළට පෙට්‍රල් රැගත් බවුසරයක් පැමිණෙන බැවින් එහි ප්‍රමුඛතාව සෞඛ්‍ය සේවකයන්ට හිමිවන...

ගුරුවරියකගේ අමානුෂික පහරදීමකින් දැරියක් රෝහල්ගත කරයි

මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවියකට ගුරුවරියක විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම සිසුවිය රෝහල්ගත කර තිබේ. මෙම ගුරුවරිය පාසලේ...

කොටස් වෙළෙඳ ප‍ොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (30) දිනයේ ගනුදෙනු 9,607 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 785 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,23කින් පහළ...

කටාර් සංවිධානයක ත්‍රස්තවාදී ලේබලය ඉවත්කරන්නේ, තෙල් වෙනුවෙන් ද ?

ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන්නා යැයි කියමින් කටාර් චැරිටි නමැති ආයතනයක අරමුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් පනවා ඇති තහනම ඉවත්කිරීමට කටයුතු කරන බව විදුලිබල හා...

Recent articles

error: Content is protected !!