Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“ඇමතිකම් බාර ගැනීම අනුමත කරන්නේ නෑ” – ශ්‍රීලනිප
පුවත්
May 20, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු ඇමතිිවරු ලෙස අද (20) දිවුරුම් දීම පක්ෂයේ තීරණයට පටහැනි යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ දී...
කොටා පාර අවහිර කරමින් උද්ඝෝෂණයක්
පුවත්
May 20, 2022
ගෑස් ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිසක් හේතුවෙන් බොරැල්ල කොටා පාරේ දුම්රිය හරස්මාර්ගය අසළින් පාර අවහිර වී ඇතැයි පොලිසිය කියයි. මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගෙන ඇති...
IOC සමාගමෙන් විශේෂ නිවේදනයක්
පුවත්
May 20, 2022
ඉදිරියේ දී IOC ඉන්ධන පිරවුම්හල්වලින් තෙල් නිකුත් කරන්නේ රථවාහනවල තෙල් ටැංකිවලට පමණක් බව එම සමාගම පවසයි. ඉදිරියේ දී කෑන් හෝ බෝතල් සඳහා හෝ ඉන්ධන නිකුත්...
ජපානයෙන් ආධාර ලැබෙයි
පුවත්
May 20, 2022
ජපාන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සඳහන් කරයි. මෙම අරමුදල් සපයන්නේ ශ්‍රී ලංකාවේ...
ඇමතිවරු 09ක් දිවුරති. සජබ, ශ්‍රීලනිප, පොහොට්ටු මන්ත්‍රීලා ඒ අතර
පුවත්
May 20, 2022
නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනකු අද (20) මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඔවුන්ගේ නම් සහ අමාත්‍යධූර පහතින් දැක්වේ වරාය, නාවික...
අද පත්වීමට නියමිත ඇමතිවරුන්ගේ නම් මෙන්න
පුවත්
May 20, 2022
නව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු අද (20) උදෑසන දිවුරුම්දිමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග පවසයි. සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු දිව්රුම් දීමට නියමිත...
අධ්‍යාපන අයිතිය අහිමිවීම ගැන රටට ම කී දරුවාට සාධාරණය ඉල්ලා ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි
පුවත්
May 20, 2022
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු විසින් ඊයේ (19) සමාජ මාධ්‍යවෙත මුදාහරින ලද සජීවී වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් විධිමත්...
අධිකරණ සේවයට කැඳවන්නේ, අත්‍යාවශ්‍යම අය පමණයි
පුවත්
May 19, 2022
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2022 ට අනුව අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් හෙට (20) දින කැඳවිය හැකි බව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නියම කර තිබේ. මේ සම්බන්ධයෙන්...
රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට. වෛරය පැතිරවූවා යැයි චෝදනා
පුවත්
May 19, 2022
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දුන්නා යැයි යන චෝදනාව යටතේ රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය...
“පොහොර අර්බුදය ගැන මා කිසිවක් දන්නේ නෑ” – රතන හිමි පාර්ලිමේන්තුවේ දී දෙසති
පුවත්
May 19, 2022
රසායනික පොහොරවලින් ඉවත්වීම ආහාර අර්බුදයකට හේතුවක් බව කෘෂිකර්ම විශේෂඥයන් පවසද්දී ඊට එරෙහිව යමින් කාබනික පොහොර වගාව ප්‍රචලිත කිරීමේ නිරතව වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියෝ...
පවිත්‍රා CID වෙත පැමිණෙයි
පුවත්
May 19, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය අප්‍රේල් 09 වැනි දා එල්ල කළ මැර ප්‍රහාරයේ සැකකාරියක් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) සවස...
මන්ත්‍රී සහ ආරක්ෂකයා ඝාතනයේ සැකකරුවන් සතුව තිබී පොලිස් පිස්තොලය හමුවෙයි
පුවත්
May 19, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අයකු සන්තකයේ තිබී ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ නිල පිස්තෝලය...
1
...
573
574
575
...
1,081
Page 574 of 1,081
Recent articles
පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
පුවත්
May 5, 2026
අදත් වැසි,හෙට සිට වැස්ස වැඩිවෙයි
කාළගුණ තොරතුරු
May 5, 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යුද පිටියක් වෙයි, ඉරාන යාත්‍රා විනාශ වෙද්දී එමීර් රාජ්‍යයේ තෙල් වරායක ගින්නක්
පුවත්
May 5, 2026
ලංකා දුම්කොළ සමාගමේ කොටස් මිලියන 1.3ක් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 4, 2026
ඉන්දීය දේශපාලනයේ දැවැන්ත පෙරළියක්, මෝදි බෙංගාලයේ බලය තහවුරු කරයි, තමිල්නාඩුව ප්‍රවීණ නළු තලපති විජේට
පුවත්
May 4, 2026
අත්ලාන්තික් සාගරයේ මගී නෞකාවක, දරුණු වයිරස් රෝගයකින් තිදෙනෙක් මරුට
පුවත්
May 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok