spot_img
spot_img

පුවත්

ලොම් හැලිච්ච උගුඩුවෙකුට බය වූ මිනිස්සු

මාතර මිදිගම ප්‍රදේශයෙන් හඳුනානොගත් සත්වයෙකු හමුවී ඇති බවත් මේ සතා නිසා ප්‍රදේශවාසීන් බියට පත්ව ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. එම සත්වයා ගම්මාන...

“හුණුවටයේ ගෲෂා වගේ මම බාරගත්තේ අනුන්ගේ දරුවෙක්. ඉවසන්න” අගමැතිගේ සම්පූර්ණ කතාව

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට...

“රටේ පෙට්‍රල් තොග හෙටින් ඉවරයි” තෙල්, ගෑස් අර්බුදය ගැන අගමැති කියූ කතාව

ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ඇත්තේ තවත් එක් දිනකට පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) සවස විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ඊයේ (15) වනවිට ඩීසල් නැවකින්...

රාජපක්ෂලාට රට බාරදෙන විට තිබූ, ඩොලර් බිලියන 7.5ක් අතුරුදන් වෙලා

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් බවත් අද වනවිට ඩොලර් මිලියන 05ක්...

බැසිල්ගේ අයවැය නැති ආදායම් පෙන්නලා රටම රැවටූ බොරුවක් ?

බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයා 2022 වර්ෂය සඳහා වැරදි සංඛ්‍යාලේඛන මත අයවැය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අද (16) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් කරන...

ගුවන් යානයකට පය නොතැබූ මිනිසුන් පවා ණය ගෙවන, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණනවා

ජීවිතයේ කිසිම දිනයක ගුවන් යානයකට පය ගසා නැති ජනතාවටත් ගෙවන්නට සිදුව ඇති ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාඩුව නැවැත්වීමට නම් එය පුද්ගලීකරණය කිරීමට සිදුවන බව අගමැති...

2022 වර්ෂයට අලුත් අයවැයක් ගෙන ඒමට අගමැතිගේ සූදානමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මණින් නව අයවැය වර්තාවක් ගෙන එන බවයි. 2022 වර්ෂයට සංවර්ධන අයවැයක් ඉදිරිපත් කර තිබුණ...

ලෝකයේ තිරිඟු පිටි මිල තීරණය කරන ඉන්දියාව

ඉන්දියාව ප්‍රධාන ධාන්‍ය වර්ග කිහිපයක් අපනයනය තහනම් කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහල ගොස් තිබේ. තිරිඟු දර්ශකය චිකාගෝ හි 5.9% තරම් ඉහළ ගොස්...

නැව්වලට මුදල් ගෙවයි. බදාදාට ගෑස් වෙළෙඳ පො‍ළට

ගෑස් නැව් දෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 07 බැගින් හෙට (17) ගෙවීම් සිදුකරන බවත් ඒ අනුව ලබන 18 වැනි දා වනවිට කිලෝ ග්‍රෑම් 12.5ක් වූ...

ඇඳිරිනීතිය නැවත වෙනස් කරයි

අද (16) රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක කරන බව පැවසූ ඇඳිරිනීතිය ආරම්භවන වේලාව වෙනස් කර තිබේ. ඒ අනුව රාත්‍රී 11.00ට දිවයින පුරාම ඇඳිරිනීතිය පනවා හෙට...

මන්ත්‍රී සනත් නිශාන්ත, පොලිසියේ දේශබන්දු ඇතුළු 24ක් අල්ලන්න යැයි නීතිපති කියයි

කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටි පිරිසට මාරාන්තික තුවාල සිදුකරමින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් 24 දෙනකු අත්අඩංගුවට ගන්න...

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්වයක්. මැරයන් අල්ලන් යැයි බලපෑම්

සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහර දුන් මැරයන් අල්ලා නීතිය හමුවට පමුණුවන්න යැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානය ‍ඉදිරිපිට අද (16)...

Recent articles

error: Content is protected !!