Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආටෙමිස් ගගනගාමීන් සඳ වටා ගොස් යළි පෘථිවිය බලා එයි
පුවත්
April 7, 2026
මිනිස් සංහතිය මෙතෙක් අභ්‍යවකාශයේ ගමන් කළ දුර ප්‍රමාණය පිළිබඳ වාර්තාව අලුත් කරමින්, නාසා ආයතනයේ ආටෙමිස් II මෙහෙයුමේ නිරත ගගනගාමීන් හතර දෙනා සඳ වටා තම...
දැඩි උණුසුම මැද අවුරුදු ක්‍රීඩාවල නිරත වීම අවදානම්
ක්‍රීඩා
April 7, 2026
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ අවුරුදු උත්සව සහ ජන ක්‍රීඩාවල නිරත වීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ...
ආටෙමිස් නියමුවන් සඳුගේ සෙවනැල්ලට, සන්නිවේදනය අහිමි වන තීරණාත්මක හෝරාව
පුවත්
April 6, 2026
ආටෙමිස් II මෙහෙයුමේ නිරත ගගනගාමීන් හතර දෙනා අද (06) රාත්‍රියේ සිය මෙහෙයුමේ වඩාත් සංවේදී සහ හුදකලාම අවස්ථාවට මුහුණ දීමට සූදානම් වේ. ඒ අනුව මෙරට...
ජෝන් කීල්ස් වටිනාම සමාගම වෙයි
කොටස් වෙළෙඳ පොළ
April 6, 2026
අද (06) කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අවසානයේ ලියාපදිංචි සමාගම් අතරින් රුපියල් බිලියන 329 ඉක්මවූ ජෝන් කීල්ස් සමාගම කොළඹ කොටස් වෙළඳපළ වටිනාම සමාගම බවට පත්විය....
ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු
කාළගුණ තොරතුරු
April 6, 2026
දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (06) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව පවසන...
නවක වෛද්‍යවරුන් බයට අයදුම් කළා – GMOA
පුවත්
April 5, 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කරන ලද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය හෙට (06) උදෑසන 8.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය...
ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්
පුවත්
April 5, 2026
ලෝක වෙළඳපොළට තෙල් සපයන ප්‍රධානතම නෞකා මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම විවෘත නොකළහොත්, ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත...
ගෑස් මිල ඉහලට
පුවත්
April 5, 2026
මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙකම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ....
පොහොර නැවක් අද එනවා
පුවත්
April 5, 2026
ගෝලීය වශයෙන් මතුව ඇති අභියෝග හමුවේ වුවද මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර තොග සාර්ථකව කළමනාකරණය කර ගැනීමට රජය සමත්ව ඇති බව කෘෂිකර්ම සහ පශු...
පාසල් ක්‍රිකට් තරගවලට නව මාර්ගෝපදේශ, විනෝද චාරිකා සහ උත්සවවලටත් සීමා
ක්‍රීඩා
April 4, 2026
මහනුවර පැවැති වාර්ෂික පාසල් ක්‍රිකට් තරගයක් (Big Match) අතරතුර සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් සිසුන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන නියෝජ්‍ය...
ඇමරිකානු යානා දෙකක් බිමට, අතුරුදහන් නියමුවා සොයා ඉරානයෙන් දැවැන්ත මෙහෙයුමක්
පුවත්
April 4, 2026
ඉරාන යුද්ධය හයවන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, ඉරාන ප්‍රහාර හමුවේ බිම වැටුණු ඇමරිකානු ප්‍රහාරක යානාවල අතුරුදහන් වූ නියමුවන් සෙවීම සඳහා ඉරාන ආරක්ෂක අංශ අද...
අභාවප්‍රාප්ත, මාධ්‍යවේදී භක්ති මෙන්ඩිස්ගේ අවසන් කටයුතු සඳුදා
පුවත්
April 4, 2026
රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ඊයේ (03) අභාවප්‍රාප්ත...
1
...
57
58
59
...
1,128
Page 58 of 1,128
Recent articles
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok