Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සතුන්වත්තේ සත්තු කැලේට යැවීමේ සූදානමක්
පුවත්
June 4, 2022
ආහාර දීමට මුදල් නොමැතිවීම හේතුවෙන් සතුන්වත්තේ සතුන් අභයභූමි ප්‍රදේශවලට මුදාහැරීම කෙරෙහි අවධානය යොමුව ඇත. ප්‍රදර්ශනය සඳහා එක් සත්ව විශේෂයකින් සතුන් 04 දෙනකු ප්‍රමාණවත් බවත් වැඩිපුර...
අම්මලාට, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බාල බෙහෙත් පොවලා
පුවත්
June 4, 2022
ගැබිනි සහ ගැබිනිබව අපේක්ෂාකරන කාන්තාවන් සඳහා වෛද්‍යවරු විසින් නිර්දේශ folic acid tablets BP1mg ප්‍රමිතියෙන් බාල පෙති කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සඳහා ලබාදී...
අනුන්ගේ පරිසර උත්සවයකට, “රාජ්‍ය” ලේබලය අලවන්න ගිය පරිසර අමාත්‍යාංශය
පුවත්
June 4, 2022
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජගත් පරිසර දිනයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාතික උත්සවය යැයි කියමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප්‍රචාරයක් ඉල්ලා ඇත්තේ වෙනත් සංවිධානයකින් සැළසුම් කරන...
මන්ත්‍රී සුමන්තිරන්ගේ ආරක්ෂකයෙක් වෙඩි වැදී මරුට
පුවත්
June 4, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ගේ ආරක්ෂකයකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (04) උදෑසන ඔහු සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ වැල්ලවත් නිවස අසළ ඉඩමක දී මෙසෙ මියගොස් තිබිණි....
හොර ලියවිලි දීලා, මන්ත්‍රීවරු පිරිසක් ගෙවල් අරන්
පුවත්
June 4, 2022
හොර ලියවිලි ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරු 20 දෙනකුට ආසන්න පිරිසක් නීති විරෝධී ලෙස මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවාස රැගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ දත්ත අනුව තහවරු වෙයි. කොළඹ...
මැති ඇමැතිවරු හැංගිලා, පරිසර උත්සවයෙන් “ජාතික” ගැලවෙයි. අමාත්‍යාංශය බොරු කියයි
පුවත්
June 4, 2022
ජගත් පරිසර දිනයේ ශ්‍රී ලංකාවේ ජාතික උත්සවය හෙට (05) ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු කර ඒ සඳහා මාධ්‍ය ආවරණ පවා ඉල්ලා...
ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද
පුවත්
June 4, 2022
කොළඹ ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ ගෝඨාගෝ ගම අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ආරම්භ කළ “ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව” අඛණ්ඩ 50 වැනි...
ජනප්‍රිය පාසල්වලට නීතියට පිටින්, ළමයි දැමීම මහා පරිමාණයෙන් සිදුකරලා
පුවත්
June 4, 2022
නීති විරෝධී ලෙස ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම පසුගිය වසර එකහමාරක කාලයේ දී මහා පරිමාණයෙන් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. පාසල්වලට සිසුන්...
21ට පක්ෂ බහුතරයක් කැමැත්ත ලැබේ. පොහොට්ටු වෙනත් අරමුණක. ජීඑල් සහ දිනේෂ් නැගිට යති
පුවත්
June 3, 2022
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා අද (03) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේ දී සියලු පක්ෂ ජනමතවිචාරණයකින් තොරව...
20 අහෝසි කරන්න- කරාපිටියේ සිට පාගමනක්
පුවත්
June 3, 2022
ඒකාධිපති ජනාධිපති බලතල සහිත , ද්විත්ව පුවරසියන්ට ද තනතුරු දැරිය හැකි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසිකර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන...
උතුරු නැගෙනහිර වන භූමි බෙදන්න මහින්ද අමරවීරගෙන් උපදෙස්
පුවත්
June 3, 2022
උතුරු නැගෙනහිර වන භූමි කුඹුරු වගාවට යැයි කියමින් බෙදා දීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු...
දුරකථන බදු අද රෑට වැඩි වෙයි
පුවත්
June 3, 2022
විදුලි සංදේශ බද්ධ අද (03) මධ්‍යම රාත්‍රියේ සිට 15%ක් දක්වා වැඩිකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම නිවේදනය කරයි. මෙතෙක් විදුලි සංදේශ බද්ධ පැවතියේ 11.5%ක් ලෙසිනි....
1
...
582
583
584
...
1,109
Page 583 of 1,109
Recent articles
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok