Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
සහල් මිල පාලනය කොළ කෑල්ලකට සීමා වෙයි. අධි මිලට විකිණෙයි
පුවත්
June 11, 2022
දේශීය සහල් සඳහා පාලන මිලක් නියමකර තිබුණ ද මේ වනවිට කිසිම වෙළෙඳ සැළක එම පාලන මිලට සහල් මිල දී ගැනීමට නැත. rata.lk අපි සතොස අළෙවි...
සළාක ක්රමයට තෙල් දීමේ සූදානමක්. ෂෙඩ් එකේ ලියාපදිංචිය අවශ්යයි
පුවත්
June 11, 2022
සළාක ක්රමයට ඉන්ධන නිකුත් කිරීමට රජයේ ඉහළ මට්ටමේ සාකච්ඡා සිදුවෙමින් පවතී. මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර කියා සිටියේ දැනටමත් ඒ සම්බන්ධ...
ඩලස්ගේ නායකත්වයෙන් නව දේශපාලන බලවේගයක්. පොහොට්ටුව පරවෙයි ?
දේශපාලනය
June 11, 2022
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරු අතරින් පිරිසක් ඉන් ඉවත්ව දැනට ස්වාධීනව සිටින මන්ත්රී කණ්ඩායමත් සමඟ එක්වී නව දේශපාලන පක්ෂයක් බිහිකිරීමට කටයුතු කරමින් සිටියි. දේශපාලන...
“අගමැති වෙන්නත්, ජනාධිපති අපේක්ෂක වෙන්නත් මම සූදානම්” – පාඨලී
දේශපාලනය
June 11, 2022
පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්නේ නම් එහි අගමැතිධූරය වුව ද බාරගෙන රට ගොඩගැනීමටත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමට තමන් සූදානම් බවත්...
කොටුව දුම්රිය පොළේ දැඩි කලබලයක්. ප්රවේශපත්ර ගත් මගීන් දමා දුම්රිය යයි
පුවත්
June 11, 2022
රජයේ කාර්යාල හදිසියේ ම නිවාඩු ලබා දීම හේතුවෙන් ඇති වූ දීර්ඝ නිවාඩුවත් සමඟ විශාල පිරිසක් සිය ගම්බිම් බලා යාමට පැමිණීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ...
ජිනීවා එපා කියපු පොහොට්ටු මන්ත්රීලා, තම දුක කියන්න ජිනීවා යති
පුවත්
June 11, 2022
අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට මැති ඇමැතිවරු පිරිසක් තීරණය කර ඇත. ඔවුන් පවසන්නේ පසුගිය 09 වැනි දා සිදුවූ ප්රචණ්ඩකාරී තත්වය...
විශ්වවිද්යාල ආචාර්යවරු කෝටි ගණනින් රජයට පොලු තියලා
පුවත්
June 11, 2022
මොරටුව විශ්වවිද්යාලයේ ආචාර්යවරුන් 35 දෙනකු ගිවිසුම් සහ බැඳුම්කර කඩකරමින් රුපියල් කෝටි 05කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වී තිබේ. 2019 සහ 2020 වර්ෂවල...
රාජපක්ෂ පවුලේ තවත් ප්රබලයෙක් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම්
පුවත්
June 11, 2022
තවත් රාජපක්ෂවරයෙක් සිය පාර්ලිමේන්තු මන්ත්රීධූරයෙන් ඉවත් වී දේශපාලනයෙන් ද සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. රාජපක්ෂවරුන්ට සමාජය තුළ ඇති වී තිබෙන දැඩි...
තෙල් තියෙන ෂෙඩ් හොයන්න ක්රමේ මෙන්න
පුවත්
June 11, 2022
ඉන්ධන අවශ්යනම් තමන් සිටින ප්රදේශයේ ඉන්ධන පිරවුම්හල්වල තෙල් තොග තිබේ ද යන්න දැනගැනීමට හැකි වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ...
සහල් සඳහා මාස 09 කට පසු නැවත පාලන මිලක්
පුවත්
June 11, 2022
රජය විසින් නැවත දේශීය සහල් සඳහා පාලන මිලක් නියම කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්යම රාත්රියේ නිකුත්කළ ගැසට් නිවේදනයකින් දේශීය රතු කැකුළු සහ...
මන්නාරමේ ගැටුමකින් දෙදෙනෙක් මරුට
පුවත්
June 10, 2022
මන්නාරමේ, නොච්චිකුලම ප්රදේශයේ ඇති වූ ගැටුමකින් දෙදෙනකු මියගොස් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මන්නාරම පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වන්නාකුලම්, උයිලන්කුලම, මන්නාරම පදිංචි...
ජාත්යන්තර මූල්ය අරමුදල දින 10කින් ලංකාවට එයි
පුවත්
June 10, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයන් පිරිසක් ලබන 20 වැනි දා ශ්රී ලංකාවට පැමිණෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද (10) මාධ්ය ප්රධානීන් සමඟ කීවේය. මාධ්ය...
1
...
589
590
591
...
1,125
Page 590 of 1,125
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok