Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
“රටේ කන්නවත් නැතිවෙනවා. සහනාධාර දෙන්න වෙයි” – අගමැති
පුවත්
May 19, 2022
ලෝකයේ ආහාර නැතිවෙන රටවල් ලෙස ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ජාත්යන්තර වශයෙන් නම් කර ඇතැයි ද දැනටමත් කොළඹ නගරයේ ආහාර නොමැති තත්වයක් ඇතිවෙමින් පවතින්නේ යැයි...
පාර්ලිමේන්තුවේ බූරුවන් රැළක් නිසා මැරුම් කන්න සිදුවන බව වීරසුමන වීරසිංහ කියයි
පුවත්
May 19, 2022
“මේ 225 අතර ඉන්න බූරුවක් රැලක් නිසා සතයක්වත් හොරකම් නොකරපු අපිටත් ගුටිකන්න වෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව ගැන වගකීම තියෙන්නේ කතානයකතුමාට. ස්ථාවර නියෝග...
“මන්ත්රීවරුන්ට අඩු මිලට තෙල් දුන් කතාව බොරුවක්” – ඇමති කංචන
පුවත්
May 19, 2022
පොලිස් දෙපාර්තමේන්තුවේ ප්රවාහන අංශයේ ඉන්ධන පිරවුම්හළේ ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කර නැති බවත් එහි ඉන්ධන නිකුත් කරන්නේ වෙළෙඳ පොළ දැන් පවතින මිලට පමණක්...
මාධ්යවේදීන්ගේ ජංගම දුරකථන උදුරා ගැනීම කතානායක සාධාරණීකරණය කරයි
පුවත්
May 19, 2022
පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) මාධ්යවේදී දෙදෙනකුගේ ජංගම දුරකථන පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණු මන්ත්රීවරුන් විසින් උදුරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවත් මාධ්යවේදින් විසින් පටිගත කිරීම්...
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථානමරුවක්
පුවත්
May 19, 2022
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්රියාත්මක වන පරිදි පානදුර කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ. ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.ප්රසන්න මෙලෙස මාරුකර යවා ඇත්තේ...
ඇමති ධූරවලට ශ්රීලනිපයේ පිරිසක් පොරකති
පුවත්
May 19, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහය දුන්න ද කිසිදු ඇමතිධූරයක් භාර නොගන්නා බවට ගත් තීරණයට පටහැනිව යමින් මන්ත්රීවරු කිහිප දෙනකු ඇමතිධූර ඉල්ලා ඇතැයි වර්තා...
පොළී අනුපාත සහ බදු වැඩිවීම කොටස් වෙළෙඳ පොළට බලපෑමක්
පුවත්
May 18, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 34,353ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,496 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40කින් පහළ...
පොලිස්පති පොලිසියේ රෙදි ගලවයි. ආණ්ඩුව හොර පාරේ ස්ථානාධිපතිලා පත්කරලා අමාරුවේ වැටෙයි
පුවත්
May 18, 2022
රටේ ඇති වූ කළහකාරී තත්වය පාලනය කිරීමට නොහැකිවීමට පොලිසිය දේශපාලනීකරණය කළ පොදුජන පෙරමුණු රජය සම්පූර්ණයෙන් ම වගකිව යුතුයැයි පොලිස්පතිවරයා පසුගිය 14 වැනි දා ජනාධිපතිගේ...
ඉන්ධන මිල වැඩිකරන කතාව බොරුවක්
පුවත්
May 18, 2022
ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (Lanka IOC) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඉන්ධන මිල ඉහළ දමන බවත්, පෙට්රල්...
“ගහපියව්, මරපියව්” කියා පාර්ලිමේන්තු මන්ත්රීවරු ගාලු මුවදොරට පහරදීලා යැයි අධිකරණයේ දී කියයි
පුවත්
May 18, 2022
“ගහපියව්, මරපියව්” කියාගෙන සනත් නිශාන්ත මන්ත්රීවරයා සහ මිලාන් ජයතිලක මන්ත්රීවරයා අරගල භූමියට පැමිණි බවට ඇසින් දුටු සාක්ෂි ඇතැයි නියෝජ්ය සොලිස්ටර් ජනරාල් රියාස් බාරි අද...
බේරේ වැවෙන් නාලා අවමංගල්ය රථයකින් නිවසට ගිය මන්ත්රීලා
පුවත්
May 18, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා මැර ප්රහාරයක් එල්ල කිරීමත් සමඟ කෝපයට පත් ජනතාවට මැදි වූ ගම්පහ දිස්ත්රික් ප්රාදේශීය සභාවක මහජන නියෝජිතයන් 03 දෙනකු...
‘ගෝඨාගෝ ගමට’ එල්ල වූ මැර ප්රහාරය ගැන රමේෂ් පතිරණගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
පුවත්
May 18, 2022
ගාලු මුවදොර පිටියේ සිදුවූ ප්රහාරයටත් ඉන් පසු රට පුරාම සිදුවූ තත්වයටත් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා වගකිව යුතු යැයි අද (18) පාර්ලිමේන්තුවේ දී...
1
...
619
620
621
...
1,125
Page 620 of 1,125
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok