spot_img
spot_img

පුවත්

රටට ම ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනට ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය පනවා ඇත

සියලු වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹයි

ආණ්ඩුවේ මැරයන් විසින් අද (09) "මයිනාගෝ ගම" සහ "ගෝඨාගෝ ගම" සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ලකරන ලද ප්‍රහාරයට විරෝධය දක්වමින් සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ...

රාජපක්ෂලාගේ මැරයෝ අහිංසක මිනිසුන්ට පහරදෙන අයුරු (වීඩි‍යෝ)

අරලියග මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකර කතාවකින් පසු පොළු මුගුරු පැමිණ පාරට පැමිණි මැරයන් විසින් නිරායුද අහිංසක තරුණයකුට බිම...

විශේෂඥ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස් පහරදීමට විරෝධය දක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂඥ වෛද්‍යවරු සේවාවන්වලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. හදිසි වෘත්තීය...

කොළඹට පොලිස් ඇඳිරිනීතිය

කොළඹ උද්ගත වී ඇති කලබලකාරී වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වනතුරු කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. මෙය...

ආණ්ඩුවේ මැරයෝ ගෝඨාගෝ ගම වනසති

ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝ ගම” අරගලකරුවන්ට මහින්ද රාජපක්ෂගේ මැරයෝ මේ වනවිට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති. අද (09) උදෑසන අරලියගහ මන්දිරයට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන්...

යෝෂිත රාජපක්ෂ රටින් පිටව යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අද අළුයම ඔහුගේ බිරිඳ සමඟ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඔවුන්...

පිලිපීන මැතිවරණය ඇරඹේ, හිටපු ඒකාධිපති පාලක මාකෝස්ගේ පුතා ඉදිරියෙන්

පිලිපීනයේ මැතිවරණය අද (09) පැවැත්වෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම ‍සඳහා මිලියන ගනන් ජනතාව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන අසල පෝලිම් ගැසී සිටින බව විදෙස් මාධ්‍ය...

ආණ්ඩුවේ මැරයෝ “මයිනාගෝ ගම”ට පහර දෙති. මාධ්‍යවේදීන්ටත් ගහයි

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපට සාමකාමී උද්ඝෝෂකයන් විසින් ගොඩනගා තිබූ මයිනාගෝ ගමට මීට සුළු වේලාවකට පෙර කඩා වැදුණු මැර පිරිසක් එහි සිටි උද්ඝෝෂකයන්ට පහර දෙමින්...

මම යන්න ද ? එපා ද ? මහින්ද තමන්ගේ හිතවතුන්ගෙන් අසයි

“මම අයින් වෙන්න ද ? එපා ද ?” යනුවෙන් මෙරට දෙවරක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) අරලියගහ...

ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය, දෝෂාභියෝගයක් කරන්න යැයි කතානයක කියයි

ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව බර නොගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ. ජනාධිපතිවරයාට එරෙහිව ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කළ හැක්කේ...

ගෑස් ගන්න ඉන්දියාවේ පිහිට පතයි. මාස එකහමාරකට ගෑස් නෑ

ගෑස් මිල දී ගැනීම සඳහා තවදුරටත් පෝළිම්වල සිටීමෙන් වැඩක් නැතැයි ද මාස එකහමාරක් යනතුරු වෙළෙඳ පොළට ගෑස් නිකුත් කළ නොහැකියැයි ද ලිට්‍රෝ සමාගමේ සභාපති...

Recent articles

error: Content is protected !!