spot_img
spot_img

පුවත්

ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය, දෝෂාභියෝගයක් කරන්න යැයි කතානයක කියයි

ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව බර නොගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ. ජනාධිපතිවරයාට එරෙහිව ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කළ හැක්කේ...

ගෑස් ගන්න ඉන්දියාවේ පිහිට පතයි. මාස එකහමාරකට ගෑස් නෑ

ගෑස් මිල දී ගැනීම සඳහා තවදුරටත් පෝළිම්වල සිටීමෙන් වැඩක් නැතැයි ද මාස එකහමාරක් යනතුරු වෙළෙඳ පොළට ගෑස් නිකුත් කළ නොහැකියැයි ද ලිට්‍රෝ සමාගමේ සභාපති...

පුපුරණ ද්‍රව්‍ය සමඟ, යාපනයේ සිව්දෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

මයිනාගෝ ගම රතිඤ්ඤා පුපුරයි. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස්කරයි

අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝ ගම” විරෝධතාකරුවෝ අද (08) රාත්‍රිය එළැඹීමත් සමඟ රතිඤ්ඤා දල්වමින් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට සිය සතුට ප්‍රකාශ කරති. මේ...

“ගෑස් ‍නෑ. අපිට කරන්න දෙයක් නෑ” – Litro

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමට තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බැවින් අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් පමණක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. අද (08)...

අගමැතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය, ජනපතිට යවයි. නිල ප්‍රකාශය හෙට

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව අග්‍රාමාත්‍ය නිල මැදුරේ ආරංචිමාර්ග සඳහන් කරයි. අද (08) උදෑසන අනුරාධපුරයේ ජය...

රුසියානු බෝම්බ ප්‍රහාරයකින් යුක්රේන් පාසලක හැටක් මරුට

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ ගම්මානයක පාසලකට රුසියානුවන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පැවසුවේ පුද්ගලයන් 90 දෙනෙකු...

විශ්වාසභංග යෝජනාවලට දින තීරණය කිරීම හෙට

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනා දෙක විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්...

බො‍රැල්ලේ දී පොලිසියට පාට් දැමූ තරුණිය අත්අඩංගුවට

බොරැල්ලේ මාර්ගයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු තරුණියක ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි. එම...

බංකොලොත් රටක බිහිසුණු යථාර්ථය ආමර් වීදියෙන් පෙනේ (වීඩියෝ සහිතයි)

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරික් කොළඹ ආමර් වීදියේ දී නවත්වාගත් ජනතාව බලෙන්ම එම ලොරියේ දොරවල් හැර එහි තිබූ ගෑස්...

අතුරුදන් වූ ඥානක්කා යළි ඇවිත්. දේශපාලකයෝ හොර රහසේ ගෙට රිංගති

අතුරුදන්ව සිටි ඥානක්කා නමැති සාස්තරකාරිය නැවත දේවාලයක් යැයි කියාගන්නා තම පරිශ්‍රයේ කටයුතු ආරම්භ කර තිබේ. අනුරාධපුර රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක වූ ඇයගේ සැමියා මියයාමෙන්...

මහින්දානන්දටත් හූ සංග්‍රහයක්

නාවලපිටිය නගරය හරහා ගමන්කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ වටකරගත් විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ ගමන් මඟ හරස්කර බාධා කළහ. එම අවස්ථාවේ දී පොලිසිය මැදිහත්වී මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන්...

Recent articles

error: Content is protected !!