Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
විල්සන් කරු දිවියෙන් සමුගනී
පුවත්
May 3, 2022
සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස ප්රචලිත වූ විල්සන් කරුණාරත්න (විල්සන් කරු) අද (03) අභාවප්රාප්ත වූයේය. සිනමා නිර්මාණ 250කට පමණ දායක වී ඇති විල්සන් කරු සිංහල සිනමාවේ...
රුසියාවේ ජනාධිපතිට පිළිකාවක්
පුවත්
May 3, 2022
රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි. රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්රධානියකුගෙන් ලැබුණු රහස් පණිවිඩයකින් ඇමෙරිකානු බුද්ධි අංශ මේ බව...
එක්සත් ජාතින්ගේ දුෂණයට එරෙහි සම්මුතිය නීතීගත කරන්නැයි රජයට බලපෑම්
පුවත්
May 3, 2022
රාජ්ය අංශයේ දුෂණය ඉහවහා ගොස් ඇති බවත්, දුෂණයෙන් ඉපැයු වත්කම් දේශපාලඥයන් හා ඇතැම් නිලධාරින් සතුව පවතින බවත් සමාජය එය දන්නා බවත්, අරගලයට සම්බන්ධ වු...
හෙට පාර්ලිමේන්තුවේ දී ජනතා අරගලය පාවා දීමේ සූදානමක් ?
පුවත්
May 3, 2022
ශ්රී ලංකා පාර්ලිමේන්තුව හෙට (04) දිනයේ ඉතාමත් තීරණාත්මක වන බව දේශපාලන විචාරකයෝ කියති. නියෝජ්ය කතානායකවරයා ඉල්ලා අස්වී ඇති බැවින් හෙට පාර්ලිමේන්තුව රැස්වූ වහාම නියෝජ්ය කතානායකවරයකු...
අරගලයට ගිය තරුණයන් දෙදෙනෙක්, යක්කල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පහරදීලා
පුවත්
May 3, 2022
ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සහභාගී වී මාධ්යයට අදහස් දැක්වූ පන්නල තරුණයන් දෙදෙනකු යක්කල පොලිසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පහර දී ඇතැයි වාර්තා...
“ඕනෑම රස්තියාදුකාරයකුට ගෝල්ෆේස් පිටියේ දී වීරයකු විය හැකියි” – විමල් වීරවංශ කියයි
පුවත්
May 3, 2022
“ඕනෑම රස්තියාදු කාරයකුට අද ගාලු මුවදොරට ගිහින් රටේ වීරයෙක් වෙන්න පුළුවන්. අර්බුදය ඇතුළේ අරගලකරුවෙකු වන එක මහ දෙයක් නෙවෙයි. ජාතික කොඩියක් අරගෙන අරගල භූමියට...
නව අගමැතිවරයා ගැන බැසිල් හෙළි කරයි
පුවත්
May 3, 2022
මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්රකාශ කර ඇත්තේ ස්වාධීන මන්ත්රීවරුන් සමඟ...
දේශීය සහල් සඳහා උපරිම මිලක්
පුවත්
May 2, 2022
දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (02) රාත්රී රජය විසින් අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු සහ රතු...
රඹුක්කන වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට ඇප නෑ
පුවත්
May 2, 2022
රඹුක්කන සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අද (02) කෑගල්ල ප්රධාන මහේස්ත්රාත් වසන්තා නවරත්න ප්රතික්ෂේප කළාය. අපරාධ...
පොහොට්ටු කුට්ටම බෙදා, අනා, ජාතික ආණ්ඩු තුරුම්පුව ගැසීමේ සූදානමක්
පුවත්
May 2, 2022
රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉල්ලා අස්වන ලෙස ජනතාව අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කළ විට ස්වාධීන වූ ආණ්ඩුවේම මන්ත්රීවරු නැවත ශ්රී ලංකා පොදු ජන...
මල්වත්ත මහ නා හිමියෝ දේශපාලකයන්ට තහංචි දමති
පුවත්
May 2, 2022
කිසිදු දේශපාලනඥයකුට තමන් හමුවීමට තවදුරටත් අවසර නැතැයි මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ කියති. රට පත්ව ඇති අර්බුදයෙන් මිඳිම සඳහා ත්රෛනිකායික මහානායක...
වතුර බෝතලයක මිල දෙගුණයක් වෙයි
පුවත්
May 2, 2022
බෝතල් කළ පානීය ජලය දෙගුණයකින් පමණ මිල ඉහළ ගොස් තිබේ. මීට පෙර රුපියල් 65.00ක් සහ 70.00ක් වැනි මුදලකට අළෙවි වූ වතුර බෝතලයක් අද (02) වනවිට...
1
...
647
648
649
...
1,126
Page 648 of 1,126
Recent articles
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok