spot_img
spot_img

පුවත්

ශ්‍රී ලාංකිකයා මැරූ පකිස්තානුවන්ට මරණ දඬුවම් නියම කරයි

පසුගිය දෙසැම්බර් මාසයේ දී ලාහෝර්හි දි ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 06 දෙනකුට එරට අධිකරණය මගින් මරණ දඬුවම්...

ස්වාධීන යැයි කියා ආණ්ඩුවට මුක්කු ගැසූ අය මෙන්න

පවතින අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරු අතරින් 04 දෙනකු මේ වනවිට ආණ්ඩුවට සහය දක්වන බැවින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම...

රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට

රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය...

අධිකරණ ඇමති කෙනෙක් නෑ

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්න ද රටක ප්‍රධානත ම අමාත්‍යාංශයක් වූ අධිකරණ විෂයය සඳහා අමාත්‍යවරයෙක් පත්කර නැත. මීට...

වැරදුණු දේ ගැන, ජනපති ස්වයං විවේචනයක

“අපි තමයි හොඳටම කළේ” යැයි ජනප්‍රිය ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) තමන්ට වැරදුණු තැන් කිහිපයක් ගැන ස්වයං විවේචනයක යෙදුණේය. ඒ අද සවස රාජ්‍ය...

අගමැති මහින්ද, ව්‍යවස්ථා සංශෝධනයකට පිඹුරුපත් සකසයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ  අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි. ජනතා අපේක්ෂාව ඉටුකිරීම සඳහා...

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අවුරුදු මේසයේ ගුටි කෙළියක් (වීඩියෝ සහිතයි)

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අද (18) පැවැති මාසික සභා රැස්වීමෙන් පසු පැවැති අවුරුදු සාදයේ දී මන්ත්‍රීවරු දෙදෙනකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව එහි සිටි...

මුඛ ආවරණය ගලවා දමයි. සාද සහ පොදු ප්‍රවාහනයේ දී ඕනෑ

කොරෝනා වසංගතයෙන් වැළකීමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයක් ලෙස අනිවාර්ය කෙරුණු මුඛ ආවරණය අද (18) සිට අත්‍යාවශ්‍ය නොවේ යැයි සෞඛ්‍ය නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්කරන ලද නව...

විපක්ෂයේ ඩයනාටත්, ගීතාටත් රාජ්‍ය ඇමතිධූර. නව රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

නව රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (18) සවස දිවුරුම් දුන්හ. මෙහි විශේෂත්වය වන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ හිමිකාරිනිය බව...

“ආදරවන්තයන්ගේ සටන” ජය පැරදුමක් නෑ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති රිච්මන්ඩ්-මහින්ද “ආදරවන්තයන්ගේ සටන” අද (18) ජය පරාජයෙන් තොරව අවසන්විය.   අද සවස ක්‍රීඩංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරඟය නතරකරන විට...

රටේ ඉහළම තැන, අරගලයට බිය වූ තරමක්

රටේ ඉහලම රාජ්‍ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඊයේ (17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට...

රාජ්‍ය ඇමතිවරු පත්කිරීමත් අද සවස

රාජ්‍ය ඇමතිවරු අද (18) සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් රාජ්‍ය ඇමතිධූර දැරී පිරිසට අමතරව නවකයන් කිහිප දෙනකුට ද...

Recent articles

error: Content is protected !!