Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් ඉන්දියාව හමුවේ පරාජය වෙයි
ක්‍රීඩා
September 25, 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජයවීම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. චීනයේ...
වනිඳු හසරංග ලෝක කුසලානයට නෑ ?
ක්‍රීඩා
September 24, 2023
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ආබාධයට ලක් වූ වනිඳු හසරංගට ලෝක කුසලාන තරඟාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. එම තරඟාවලියේ දී ආබාධයකට ගොදුරුවීම නිසා ආසියානු කුසලාන...
අවසන් තරඟයේ වීරයාගේ තැග්ග, ක්‍රීඩාංගණයේ සේවකයන්ට
ක්‍රීඩා
September 17, 2023
ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ඉන්දියාවට ඉතාමත් ප000හසු ජයග්‍රහණයක් අත්පත් කරදෙමින් තරඟයේ වීරයා බවට පත් වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්...
ශ්‍රී ලංකාවට ලැජ්ජාසහගත පරාජයක්
ක්‍රීඩා
September 17, 2023
ආසියානු කුසලාන තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු වාර්තාව තමන් සතුකරගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ සටනික් තොරව ම ඉන්දීය කණ්ඩායමට ආසියානු කුසලානය බාර කළේය. ඉන්දීය ක්‍රීඩකයන්...
බංග්ලාදේශයට වසර 11කට පසු ලැබුණු සුපිරි ජය
ක්‍රීඩා
September 16, 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට තමන්ට කිසිදු අවස්ථාවක් නැතැයි දැන සිටිය ද වසර 11කට පසු ආසියානු කුසලාන තරඟාවලියක දී ඉන්දියාව පරාජය...
පකිස්තානය පරදා, ශ්‍රී ලංකාව අවසන් තරඟයට
ක්‍රීඩා
September 15, 2023
අවසන් පන්දුවේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පකිස්තානයට එරෙහිව කඩුලු 02ක ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට 12 වැනි වතාවටත්...
ශ්‍රී ලංකා ජයග්‍රහණ මාලාව නිම කරමින් ඉන්දියානුවෝ ජය ගනිති
ක්‍රීඩා
September 13, 2023
ශ්‍රී ලංකාව අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තරඟ 13කට සීමා කරමින් ඊයේ (12) ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේ තරඟ වටයේ දී ලකුණු 41කින් ඉන්දියාව හමුවේ පරාජයට...
ඉන්දියාවට ඓතිහාසික ජයක්
ක්‍රීඩා
September 12, 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟය ලකණු 228කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (11) සමත්විය. මෙම ජයග්‍රහණය ඉන්දු පකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය...
ඉන්දියා පකිස්තාන තරඟයට සිදු වූ දේ
ක්‍රීඩා
September 10, 2023
ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේවටයේ ඉන්දියාව සහ පකිස්තානය අතර අද (10) පැවැති තරඟය අතිරේක දිනය වන හෙට (11) දිනය දක්වා කල් තැබීමට තීරණය කෙරිණි. ආර්.ප්‍රේමදාස...
බංග්ලාදේශ තරඟයේ දි තුන්වැනි විනිසුරුගේ තීරණය වැරදුණා ද ?
ක්‍රීඩා
September 10, 2023
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති තරඟයේ දී ක්‍රිකට් නීතියේ ප්‍රහේලිකාවක් බඳු තීන්දුවක් දක්නට ලැබිණි. මෙහි දී ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා විස්මයට පත්කළ...
ලෝක වාර්තා සමඟින් ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරදවයි
ක්‍රීඩා
September 10, 2023
තම අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තවත් ජයග්‍රහණයකින් වැඩිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී බංග්ලාදේශ කණ්ඩායම කුණු 21කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන...
සුපිරි වටයේ පළමු ජය පකිස්තානයට
ක්‍රීඩා
September 7, 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි වටයේ තරඟ ආරම්භ කරමින් ඊයේ (06) පකිස්තානයේ ලාහෝරායේ ගාඩෆි ක්‍රීඩාංගණයේ පැවැති තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07කින් පරාජය කිරීමට පකිස්තාන...
1
...
7
8
9
...
27
Page 8 of 27
Recent articles
දන්සල් පෝලිමට කඩා වැදුනු මෝටර් රථය 06දෙනකුට මරු කැඳවයි
පුවත්
June 1, 2026
තරඟයේ ජයග්‍රහනය ඛේදවාචකයක් වෙයි
පුවත්
May 31, 2026
සුනාමියෙන් පාඩම් ඉගෙන නොගෙන ඉක්මනින්ම අමතක කිරීම ඊළඟ ව්‍යසනයට පාර කැපීමක්
පුවත්
May 31, 2026
ගංවතුර අවදානමක් නොවෙයි, එය ජීවිතය සහ මරණය අතර තීරණයක්! ගංවතුරෙන් ජීවිත දේපල රැකගමු
පුවත්
May 31, 2026
මඩකලපුවේ ලැගුම්හලක දරු දෙදෙනකු මියයෑමේ සිද්ධියට පියා අත්අඩංගුවට
පුවත්
May 30, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
May 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok