spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගලවාගැනීමේ මෙහෙයුමට ගිය හෙලිකොප්ටරයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) සවස වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ දී ගිං ඔයට කඩා වැටී ඇත. මෙම යානයේ සිටි...

ගංඟා දෙපස ගොඩනැගලිවලින් ඉවත්වන්න යැයි නිවේදනයක්

ගංඟා ඉවුුරු ආසන්නයේ ඉදිකර තිබූ ගොඩනැගිලි බොහොමයක් මේ වනවිට කඩා වැටීමේ බරපතල අවදානමකට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. විශේෂයෙන් ම මහවැලි ගඟ දෙපස...

කුරුණෑගල – හිරිපිටිය පාර විනාශයි

කුරුණෑගල සිට හිරිපිටිය දක්වා දිවෙන මාර්ගය දැදුරු ඔයේ ජල පහරට හසුව කැඩී බිඳී ගොස් ඇත්තේ මේ ආකාරයෙනි. මෙම මාර්ගයේ දැනට කිසිම වාහනයක් ධාවනය කළ...

පේරාදෙණිය සරසවිගම 20කට වැඩි පිරිසක් වැළලෙති

පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ සිකුරාදා (28) සිදු වූ නායයෑමෙන් පුද්ගලයන් 23 දෙනකුට වැඩි පිරිසක් මරණයට ටපත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ වනවිට විනාශ වී ගිය නිවාස සහ සුන්බුන්...

මාවිල්ආරු බැම්ම කැඩී යයි. මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

මාවිල්ආරු වැවේ බැම්ම ස්ථාන කිහිපයකින් බිඳී ගොස් ඇති බැවින් එම ප්‍රදේශයේ සිර වී සිටි ජනතාව මුදවා ගැනීමට හෙලිකොප්ටර් යානා යෙදවීමට සිදුව තිබේ. මේ වනවිට...

කොළඹ – මහනුවර මාර්ගය යක්කලින් වසා දමයි

කොළඹ, මහනුවර ප්‍රධාන මර්ගය යක්කල ආයුර්වේදය අසළින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එම ස්ථානයේ ඇති පාලමේ මැද කොටස ගිලා බැසීමට ලක්වීම...

වැලිමඩ, රේන්දපොළ නායයාමකින් 05ක් අතුරුදන්

වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (29) රාත්‍රී 10.15ට පමණ මෙම නායයෑම සිදුව තිබිණි. යුද...

සූරිය පැනල අක්‍රිය කරන්න

විදුලිබල පද්ධතියේ ඇති අඩු ඉල්ලුම හේතුවෙන් වහළ මත සවිකර ඇති සූරිය පැනල අද සවස 3.00 දක්වා ක්‍රියා විරහිත කරන්න යැයි ලංකා විදුලි බල මණ්ඩලය...

මාවිල්ආරු අවට ජනතාවට ඉවත්වන්න යැයි උපදෙස්

මාවිල්ආරු ජලාශයේ බැම්ම මතින් ජලය පිටාර යාම හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට ඉවත්වන්න යැයි දැනුම් දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් පවසයි. එම බැම්ම බිඳී...

කොළඹ නාගලගම් වීදිය මාපකය මහ ගංවතුර මට්ටම ඉක්මවා යයි

අද (30) අලුයම කැළණි ගඟේ කොළඹ ප්‍රදේශයේ පිහිටි ජල මාපකය වන නාගලගම් වීදියේ මාපකයේ ජල මට්ටම තියුණු ඉහළ යාමක් වාර්තා වූ අතර, එය උදෑසන...

අරණායක, අම්බලන්කන්දේ නායගිය තැනට ආධාර අවශ්‍යයි

අරණායක - අම්බලකන්ද ප්‍රදේශයෙහි නායයාම හේතුවෙන් පුද්ගලයන් 120ක් පමණ ජීවීත අවදානමක් සහිතව හිරවී සිටින අතර පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇත. නිවාස ගණනාවකට හානි සිදුව ඇති...

කලා ඔයේ හිරවූ බසයේ සිටි පිරිස බේරාගත් මෙහෙයුම

කලා ඔයේ පාලම මත හිර වූ බසයේ සිට ඉන් ඉවත්ව වහළක් මතට නැග සිටි පුද්ගලයන් 68 දෙනකුගෙන් එක් අයකු මියගොස් අනෙක් 67 දෙනා බේරාගැනීමට හැකි...
error: Content is protected !!