Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
අද කොටස් වෙළඳපල ඉහලට
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
අද කොටස් වෙළඳපල ඉහලට
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
අද උදෑසන හුදකලා කළ ප්‍රදේශ
පුවත්
May 1, 2021
අද (01) උදෑසන සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 07ක් හදුකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර ඇති එම ග්‍රාම නිලධාරී වසම්...
පාසල් ආරම්භය තවදුරටත් කල් යයි
පුවත්
May 1, 2021
දිවයිනේ සියලුම පාසල් ලබන මැයි 07 වැනි සිකුරාදා දිනය දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රටපුරා කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන...
ගාල්ලේ ආසාදිතයන් 229ක් තවමත් නිවෙස්වල. රෝහල් ඉඩ නෑ
පුවත්
May 1, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 229 දෙනකු රෝහල්ගත කිරීමට ඊයේ (30) දිනය අවසන්වන තුරුම හැකියාවක් ලැබී නැතැයි බලපිටිය රෝහලේ වෛද්‍ය රුවන් සංජීව තම facebook පිටුවේ...
අම්බලන්ගොඩ ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
May 1, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ගොඩහේන ග්‍රාම නිලධාරී වසම සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම හුදකලා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොවිඩ්...
ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන හිත සසළවන කතාවක්
පුවත්
May 1, 2021
මේ සටහන අපට දක්නට ලැබුණේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ ළමා රෝග වෛද්‍ය ප්‍රියන්ත පෙරේරාගේ facebook පිටුවෙනි. ඔහු මේ සටහන තබා ඇත්තේ ඊයේ (30)...
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගත් 75කට කොරෝනා
පුවත්
May 1, 2021
මෙරට කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 75කට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග...
“කොරෝනා අවදානම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි” – GMOA
පුවත්
May 1, 2021
ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි ප්‍රමාණයට වර්ධනය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය...
ගාල්ලේ ආසාදියන් යවන්න රෝහල් නෑ. රෝගීන් නිවෙස්වල ම
පුවත්
April 30, 2021
ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිටින කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් රෝගීන් 34 දෙනකු සඳහා රෝහල් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් නිවෙස්වලම තබා තිබෙන බව...
කොරෝනා අවදානම තවත් ඉහළට, දෛනික ආසාදිත සංඛ්‍යාව වැඩිවෙයි
පුවත්
April 30, 2021
අද (30) දින වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,636ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ...
PHI දෙදෙනකුට කොරෝනා ආසාදිතයි
පුවත්
April 30, 2021
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම දෙදෙනා දංකොටුව සහ කිරිමැටියාන යන මහජන...
තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි
පුවත්
April 30, 2021
ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වී පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද...
උණවටුන අරලිය හෝටලයේ සේවකයන් පිරිසකට කොරෝනා
පුවත්
April 30, 2021
උණවටුන අරලිය හෝටලයේ සේවකයන් 12 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම හෝටලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෑතක දී...
1
...
83
84
85
...
97
Page 84 of 97
Recent articles
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok