Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
අද කොටස් වෙළඳපල
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
කොළඹ දැරියන් තිදෙනකු ආගිය අතක් නැතිවෙයි. පොලිස් මෙහෙයුම් අරඹයි
පුවත්
November 9, 2021
බාල වයස්කාර දැරියන් තිදෙනකු ඊයේ (08) සිට අතුරුදන්ව සිටින බවට කෙසෙල්වත්ත පොලිසියට පැමණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම දැරියන් තිදෙනා කොළඹ 12...
රඹුක්කන නිවසක තිදෙනෙක් පස් කන්දකට බිලි වෙති
පුවත්
November 9, 2021
රඹුක්කන උඩගලදෙණියේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය අය අතර දරුවන්...
අලව්වේ පස් කණ්ඩියකට යටවී හෙදියක් මරුට
පුවත්
November 9, 2021
නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ...
උඩරට දුම්රිය ගමන අතරමගින් නවතී
පුවත්
November 9, 2021
කඩිගමුව දුම්රිය ස්ථානය අසළ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් දුම්රිය ධාවනය වන්නේ කොළඹ...
ආපදා හේතුවෙන් මරණ 06ක්. වැඩිම බලපෑම ගාල්ල දිස්ත්‍රික්කයට
පුවත්
November 9, 2021
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් 7,167 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්ක 15ක පවුල් 1,836 ක පුද්ගලයන් 7,167...
බෙන්තොට පාසලක සිසු සිසුවියන් 17කට කොරෝනා
පුවත්
November 9, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම සිසුන් පිරිස ආසාදිත බව...
හතරවැනි රැල්ලක් එන බව රාජ්‍ය ඇමති කියයි
පුවත්
November 8, 2021
ජනතාව කොරෝනා අමතක කර කටයුතු කිරීම හේතුවෙන් හතරවැනි කොරෝනා රැල්ලක් ආරම්භවීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ බටහිර රටවල් පවා...
චීන පොහොර නැව කළුතර මුහුදේ නැංගුරම් දමයි
පුවත්
November 8, 2021
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශ විසින් ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සහිත Hippo Spirit නමැති චීන නෞකාව මේ වනවිට කළුත බේරුවල මුහුද ආසන්නයේ නැංගුරම් දා...
රාජ්‍ය අමාත්‍ය මොහාන් ට පහර දුන්නා යැයි කියන කතාව බොරුවක්
පුවත්
November 7, 2021
රජ්ගම දී තමන්ට කිසියම් පුද්ගලයකු විසින් පහරදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් එම ප්‍රචාර සිදුකරමින් තම කීර්ති නාමයට හානි සිදුකරන...
කොරෝනා යළි වැඩිවෙන ලකුණු
පුවත්
November 6, 2021
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළිත් වැඩිවෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) මෙරට නිල වශයෙන් වාර්තා කළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 628කි. අද...
ධනයත් බලයත් අරුත් සුන් බව පසක් කළ ශ්‍රී ලංකාවේ මහා මන්දිරය
පුවත්
November 6, 2021
මිල මුදල් ඇතුළු මහා වස්තු සම්භාරයත්, වතුපිටි, මහා මන්දිර ඇතුළු දේපළ සියල්ල අරුත් සුන් බවත් ජීවිතයට අවශ්‍ය වන්නේ සතුට, සොම්නස සහ ජීවිතය විඳීම බව...
“කොරෝනා අලුත්ම රැල්ල පාලනය කිරීමට බෑ” – චීන අනතුරු ඇඟවීමක්
පුවත්
November 5, 2021
චීනයෙන් ආරම්භ වී ඇති කොරෝනා නව රැල්ල පාලනය කිරීම අසීරු බව චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. චීනයේ එන්නත්කරණය පවා සාර්ථකව සිදුකර තිබුණ ද ඩෙල්ටා ප්ලස්...
1
...
81
82
83
...
156
Page 82 of 156
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok